වයස අවුරුදු 2 ක දරුවකු වතුර පිරුණු භාජනයකට වැටී මියගිය බව හලාවත පොලිසිය කියයි. සෙල්ලම් කරමින් සිටියදී දරුවා වතුර බඳුනට වැටී ඇතැයි පොලිසිය පවසයි.
වයස අවුරුදු 2 ක දරුවකු වතුර පිරුණු භාජනයකට වැටී මියගිය බව හලාවත පොලිසිය කියයි. සෙල්ලම් කරමින් සිටියදී දරුවා වතුර බඳුනට වැටී ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි තමන්ගේ දරුවන් ගැන මීටවඩා සැළකිළිමත් නොවෙන්නේ? (නි)
අපේ ගමේ අවුරුදු දෙක හමාරක් වයසැති පිරිමි දරුවෙක් බෝනික්ක නාවන්න නාන ලිඳට ගිහින් බෝනික්කත් එක්ක ලිඳට වැටිලා මියගියා. ඊයේ අවසන් කටයුතු සිද්ධ කළා.(අ)
දරුවෝ වැදුවට මදි ඒ දරුවන් කෙරෙහි සැලකිල්ලක් නැත්තම් අනතුරේ. (අ)
හරිම දුකයි (නි)