මහියංගනයේ මවකගේ දෙහැවිරිදි පුතකු මීගොඩ දී කොස්සකින් ගසා මරා වළ දැමු බව කියන පුද්ගලයකු ද මවද සැකපිට අත්අඩංගුවට ගත් පොලිසිය දින 36 කින් පසු දරුවාගේ සිරුර ගොඩ ගැනීමට ද නියමිතය.
මහේස්ත්රාත් රංග දිසානායක මහතාගේ උපදෙස් මත පෙට්ටියක් නොමැතිව වළ දමා තිබූ සිරුර ගොඩ ගැනිණි. දරුවාගේ මවද හිටපු හමුදා සෙබළකුද රිමාන්ඩ් භාරයට ගනු ලැබ සිටී.
ඩීඑන්ඒ ජාන පරීක්ෂණයක් කරන ලෙසද මහේස්ත්රාත් නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්ලුම් ගහ නොදීමෙන් රටේ මිනීමැරුම් අපරාද වැඩි වෙනවා. නිතිය ක්රියාත්මක කරන්න (ම)
එල්ලුම් ගහට වැඩිය හොද නැද්ද එකපාරටම වෙඩි තියල මරල දැම්මනම්. (බ)
මේ රටට ගිනි බිය, ගංවතුර, ඉඩෝර එන එක වළක්වන්න බැහැ, හැමදාම අහන්න තියෙන්නේ මේ වගේ පව්කාර දේවල්මයි.. (ම)