පොහෝ දිනයේ ඔබ නැරඹීමට සූදානම් වන්නේ පිය සෙනෙහස ගැන කියැවෙන කෙටි චිත්‍රපටයකි. එය පියෙකු තම දරුවන්ට සහනයක් ලබා දීමට කරන වෑයමක රූපනයකි. මෙම චිත්‍රපටය තුළ කොතෙක් අසරණව සිටියද පියෙකු තම දරුවන්ට යුතුකම් ඉටු කරනා ආකාරය මැනවින් පෙන්වයි. මෙහි අධ්‍යක්ෂකවරයා වන දර්ශන දියතිලක මේ සම්බන්ධයෙන් අප හට පවසන කතාව මෙලෙස ඉදිරිපත් කරමු.
ඕකේ අපි කියන්නේ වැඩිපුර අම්මලා ගැනයි හැමෝම ගුණ වයන්නේ. නමුත් තාත්තලාත් තමුන්ගේ දරුවන් වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනවා. ඒ ගැන අවධානයක් ඇති කරන්නට හිතාගෙනයි මම මේ දේ කළේ. තාත්තලාගේ අගේ නැති වුනාමයි තේරෙන්නෙ. ඔවුන් ඒ දවස්වල අපි වෙනුවෙන් කොච්චර කැපකිරීම් කරලා තියෙනවාද කියලා අද අපි තාත්තලා විදියට අපිට අපිට දැනෙනවා. ගෙදර බුදුන් අම්මාය කියලා අම්මාටම පමණක් ගුණ වර්ණනා කරන ලෝකෙක මට ඒ කතාව කියන්න ඕන වුනා. ළමයි හැදුවානං අම්මලා තාත්තලා එයාලව බලාගන්න ඕන. ඒවගේම ළමයි දැනගන්න ඕන ඒ අම්මලා තාත්තලාට හරි විදියට සළකන්න.
රංගනය
වේශ නිරූපනය
සහය අධ්‍යකෂණය සහ තිරරචනය
කැමරාකරණය සහ ආලෝකකරණය
කතා සංකල්පය/ නිෂ්පාදනය සහ අධ්‍යක්ෂනය
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දර්ශන දියතිලකගෙන් පීතු පාදං නමාමී