තවමත් ඉන්දියාවේ බොහෝ දුෂ්කර ප්‍රදේශයන් වල තිරගත වන "දිල්වාලේ දුල්හානියා ලේ ජායින්ගේ" චිත්‍රපටය පසුගිය සති අන්තයට තිරගත වි වසර 21ක් ගතවි තිබෙන බව සඳහන් වේ. එදා මෙදාතුර බොලිවුඩයේ වැඩිම කාලයක් තිරගත වු බොලිවුඩ් චිත්‍රපටය ලෙස සිනමා ඉතිහාසයට එක්වෙන මෙම චිත්‍රපටයේ ෂාරුක් ඛාන් හා කාජල් දෙදෙනා පෙම්වතුන් ලෙස රංගනයෙන් දායක විය.
සිනමා සම්මාන රැසකින්ම පිදුම් ලබා ඇති මෙම චිත්‍රපටය නිල නොලත් වාර්තා සඳහන් කරන්නේ "දිල්වාලේ දුල්හානියා ලේ ජායින්ගේ" චිත්‍රපටය මේ වසර 21ක තුළදී ඉන්දීය රුපියල් කෝටි 300ක ආදායමක් උපයාගෙන ඇති බවය. එහෙත්, මෙම චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා අතරට එක්නොවන්නේ මෙම මුදල් උපයා ගැනීම තවමත් නිශ්චිත මට්ටමින් සිදු නොවන බැවින් බව සඳහන් වේ.
නොවැම්බර් මස 10 වැනිදා තෙක් තමන් විදේශගත නොවන බවට හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු සුරාබදූ නිලධාරීන් සිව්දෙනකු සිය නීතීඥවරයා
ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැරැ
එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපත
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර ඇත
ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරු
ජන අරගල සංවිධානය ඉදිරි මහ මැතිවරණය සදහා දිස්ත්‍රික්ක 22 කටම නාම යෝජනා ලබා දී අවසන් බව ජන අරගල සංධානයේ දේශපාලන මණ්ඩල සභික සුලේඛා සමරසේන මෙනවිය පැවසුවාය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
'දිල්වාලේ දුල්හානියා ලේ ජායින්ගේ'