‘දිළිඳිකම පිටුදැකීම ස දහා වන දිවි නැගුම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී ඇතිවූ සංකීර්ණතාවලින් පෙනෙනුයේ රටේ දියුණුවට හරස් කපන බලවේග තවමත් සිටින බවයි. එවැනි සුනාමිවලට මුහුණදීමේ හැකියාව රජයට තිබෙනවා. රජයේ අරමුණ වී ඇත්තේ දුප්පත්කම රටින් දුරස් කිරීමටයි.‘ යැයි ජනපති කීවේය. දිවි නැගුම පණත සම්මත කිරීම සඳහා තුනෙන් දෙකක බහුතරයකින් ද, ජනමත විචාරණයකින් ද අනුමත කරගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය දින කිහිපයකට පෙර කතානායකට දැන්වීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු ගොඩ වුණේ මේකෙන්නේ (ස)
අයියෝ සල්ලි සුනාමි නම් මතාක් කරන්න එපා
සුනාමි නම් එපා
ලොක්කෝ කොහොමත් සුනාමියට බය නෑනේ (ස)
වැඩේ ලාභ ඇති නේද මෙයා? (නි)
ඇයි ලංකාවෙ මිනිස්සු මෙච්චර මෝඩ? (නි)
සර්තකව මුහුණ දෙන්න
කියන්නෝ කියති. දන්නෝ දනිති. (නි)
තාමත් සුනාමිය ගැන කියවනවානේ! (නි)
ජනතා දිවි නැගුම අවශ්‍යයි
අප්‍රමාණ සන්තෝෂයි. (නි)
අයවැයෙන් පසු උතුමන්ලා සිනාසෙන සේම සියලු දුප්පත් රටවැසියන්ටත් සිනාසෙන්නට හැකිවේවා! (නි)
සුනාමි කියන්නේ ලෝක විනාශයක්
අගවිනිසුරුවරියටත් සුනාමියක්ද? (නි)
මෙහෙම අදහස් දමන අය ජාතික හතුරන් තමයි. මොනම දේකවත් හොදක් දකින්නේ නැහැ. (නි)
‘‘සුනාමිවලට මුහුණදීමේ හැකියාව තිබෙනවා’’ - තව සුනාමියක් එනකං බලාගෙන ඉන්නෙ කට්ටියම තව පාරක් පෝසත් වෙන්න........(ස)
එටකොට මේ පිටරට ඉන්න අපිට මොකුත්ම නැද්ද? රටට වැඩියෙන්ම විදෙස් විනියම ගෙනෙන්නේ අපි. අපි මාස 3ක් ලංකාවට මුදල් එවන්නේ නැතුව පොඩි ස්ට්‍රයික් පාරක් දැම්මා නම් මුළු රටම කුඩේ කුඩු. ඒත් එකම පාලකයෙක්වත් අපි දිහානම් බලන්නේ නැහැ. අපිත් හැමදාම මේ විදියට නිකන් ඉන්නේ නැහැ. මේ අයවැයෙන්වත් අපිට කුමක් හෝ සහනයක් ලැබෙයි කියලා බලන් හිටියේ. (නි)
අපේ ගෙවල්වල හැමදාම සූනාමි. පුලුවන් නම් මූන දෙන්න. ඇවිත් අපට උදවු වෙන්න. (නි)
ජනතාවගේ දිළිඳු කම පිටු දකිමු
හැමෝම එන්නේ දිළිදුකම අයින් කරන්න කියලා තමයි. ඒ අය නම් දිළිදුකමින් ඈත් වෙනවා. ඒත් අපි... ? (නි)
රටට මොකක් වුණත් කමක් නැහැ. තමන්ගේ වැඩේ කරගන්න තමයි බලන්නේ. (නි)
සුනාමි ආවත් හරියට මුහුණ දෙන්න ඕනේ
එතකොට "හෙල්පින් හම්බන්තොට" ත් එන්න ඇති නේද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
තව සුනාමියක් ආවා නම් හම්බන්තොට ආයෙත් ගොඩ. (නි)
අපිත් (ස)
ඕව් ඔව් ....මතකනේ (ස)
චතූ කියන්නේ කවුද කියලා හොයන්න වෙයි වගේ. (නි)
ගරු ජනාධිපතිතුමාට පින් සිදුවෙනවා. (නි)
සුනාමිය හොදට ඇගට අල්ලලා වගෙයි පේන්නේ......(ස)
එතකොට ඒ දියුණුවේ හරස් කපන බලවේගයට තනතුරු තාන්න මාන්න දුන්නේ කවුද දන්නේ නැහැ නේද?.(ස)