ඉතිහාසය ඉල්ලා සිටිනවා නම් ඉල්මහ විරුවන් සේ ජීවිත පරිත්‍යාගයට සූදානම් යැයි ජනතා විමුක්ති පෙරමුණේ කැරලි පාර්ශ්වයේ චමීර කොස්වත්ත කොළඹ සුගතදාස ක‍්‍රීඩංගනයේ පැවැති ඉල්මහ සමුළුවේදී පැවැසීය.දැන් ඉවසුවා ඇති. අපේ දරුවන්ට මීට වඩා සුන්දර ලෝකයක් හදන්න අමුතු නායකයන් බිහිවන්නේ නැහැ.විහාර මහා දේවී උද්‍යානයේ පැවැත්වෙන ඉල් සමරුව ගැන චමීර කොස්වත්ත කීවේ මෙසේය.”විහාර මහා දේවියට පල්ලම් බැහැලා රෝහණ විජේවීර සහෝදරයාගේ නමින් පංති සහයෝගීතාවයට යන්න අවස්ථාවාදයට යන්න හැදුවත් මේ ව්‍යාපාරය ඉදිරියේ ඒක කරන්න බැහැ.”

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd