කොන්ත්‍රාත්කරුවකුගෙන් රුපියල් ලක්ෂයක අල්ලසක් ගත් බව කියන බණ්ඩාරවෙල දැව සංස්ථාවේ සහකාර කළමණාකරු හපුතලේ දී ල්ලස් කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරගෙන යන බවත් හපුතලේ පොලීසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලස කියන්නේ බොහොම බරපතල වරදක් (දී)
අල්ලස් කොමිසමේ අයට කීයක් හරි දුන්නනම් ඉවරයිනේ. (ත)
දැන්නම් මහජනතාවටත් යමක් තේරිලා වගේ. ඕකම තමයි වෙන්න ඕන. (ත)
වන්චාවම තමයි ඉතින් හැම තැනම (දී)
ලොක්කො උනාට හොරෙන් වෑඩක් කර ගන්නවත් තේරෙන්නෙ නෑනෙ (ත)
ලක්ෂයක් දෙන්නේ කෝටියක් වැඩ ගන්න. (ත)
පවු අහිංසකයා (ත)
කළමණාකරුගේ වත්කම් බැරකම් හෙව්වොත් නරකද? (ත)
දැව සංස්ථාවේ සේවයකන්ගේ පඩි වැඩිකරනු. (ත)
එතකොට ඔය ඇමතිවරු ගන්න පගාවට මොකද කියන්නේ? (ත)
හොඳායි.......... (ස)
දැන් හොඳට නින්ද යයි (ස)
අයියෝ සල්ලි