දිවි නැගුමට අයත් රුපියල් කෝටි 15 ක් අභ්‍යන්තර ගුවන් ගමන්වලට යෙදවීම සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් පි.බී. ජයසුන්දර ඇතුළු නව දෙනෙක් අද (23) බරපතල වංචා විමර්ශන ජනපති කොමිසමට කැඳවනු ලැබුහ.
දිවි නැගුමට අයත් රුපියල් කෝටි 15 ක් අභ්‍යන්තර ගුවන් ගමන්වලට යෙදවීම සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් පි.බී. ජයසුන්දර ඇතුළු නව දෙනෙක් අද (23) බරපතල වංචා විමර්ශන ජනපති කොමිසමට කැඳවනු ලැබුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුම තරමේ ඔබතුමාලත්, වටේ හිටපු කිහිප දෙනෙකුත්, කොන්ත්‍රාත්කාරයෝ කිහිපදෙනෙකුත් දිවි නඟාගත්තනේ. එම නිසා දිවි නැගුම සම්පුර්ණයෙන් අසාර්ථකයි කියලා චෝදනා කරන්න බැහැ (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
උඩින් යන්න නම් නැවත ලැබෙන එකක් නැහැ(නි)
කමක් නැහැ. කවුරුහරි දිවි නඟාගත් එකත් මදෑ (නි)
මේ අය කළ වැරදි වලට අද අාණ්ඩුවත්, අද අාණ්ඩුව කරන වැරදි වලට ඊළඟ අාණ්ඩුවත් දඬුවම් දෙන විදියත් බල බලා තමයි අපිට ඉන්න වෙන්නෙ. රට හදන්න උවමනාවක් නැහැ කාටවත් (නි)
මිනිස්සු කැමති මිනිසුන්ට වැඩකරන දේශපාලකයන්ට නෙමෙයි. මිනිසුන්ගෙන් තේරිලා මිනිසුන්ටම වැඩ පෙන්නන කෛයිරාටිකයන්ට. (නි)
මේ ඇත්තෝ කියන විදියට මහජන මුදල් ගසාකෑ එක ගැන සෙවිල්ල නැවැත්විය යුතුයි. හිතේ හැටියට මුදල් ගසා කන්න දැන් ඉන්න අයටත්, ඉදියට එන අයටත් ඉඩදිය යුතුයි (නි)
බැසිල් පිළිගත්තත් ජනහිත නම් ඕක අසාධාරණයි කියලා පිළිගන්නේ නැහැ. (නි)
මේවා දේශපාලන පළිගැනීම් නොවේද? (නි)
උඩ පැන්නොත් බිම වැටෙනවාමයි (නි)
දැන් උසාවියට පයින් යන්නත් බැහැ වගෙයි (නි)
මේ ආණ්ඩුව යහපාලනයක්ද, යමපාලනයක්ද?? කෙරුවාව පළිගැනීම පමණයි. (නි)
එ්ක තමයි මෙයාලා කෑගහන්නේ, මේ රජය අසමත් කිය කියා. (නි)
මේගොල්ලෝ කිසි දවසක හිරේ යන්නේ නැහැ. එ්ක ස්ථීරයි. ඔය හැමෝම බය නැතුව සෙල්ලම් දමන්නේ එ්කනේ. (නි)
දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා ලැබූ පසුගිය ආණ්‌ඩුවේ වගකිවයුත්තන් වරින් වර අත්අඩංගුවට ගන්නවා. මූල්‍ය අපරාධ කොට්‌ඨාශයට කැඳවනවා. අල්ලස් කොමිසමට කැඳවනවා. ඒ මිස සැබෑ උවමනාවකින් ඒ දූෂණ වංචා පිළිබඳ විමර්ශනයක් සිදුවෙනවාද යන්න ගැන සැකයක් තිබෙනවා. ඒ සැකය තහවුරු කරන තවත් කාරණයක් වන්නේ දූෂණ චෝදනා එල්ල වූ මේ ආණ්‌ඩුවේ පුද්ගලයින් සහ පසුගිය ආණ්‌ඩුවේ දූෂණ චෝදනා එල්ල වූ ඇමැති තනතුරු දැරූවන් සහ මිනීමැරුම් වැනි බරපතළ ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියා පිළිබඳ චෝදනා ලැබූ පුද්ගලයනුත් තවමත් නිදැල්ලේ සිටීමයි. එවැනි සමහර චූදිතයන්ට මේ ආණ්‌ඩුවෙත් ඇමතිකම් ලැබී තිබෙනවා. ආසන සංවිධායකකම් ලැබී තිබෙනවා. මෙය ජනතාවගේ පිළිකුලට අප්‍රසාදයට ලක් වූ කාරණයක්. (නි)
වැරදිකාරයන්ට දඬුවම් කරන්න ඕනෑ (නි)
රාජපක්ෂවරුන් අැමෙරිකාවෙි පුරවැසියන් ඹවුන්ට මෙහි වැරදුනොත් අැමෙරිකාවෙි සියලුම පහසුකමි අැතිව ජිවත්විය හැකියි ජනතාව මොඩයන්.(අ)
හත් දෙවියනේ! මුන්නැහෙලා ගුවන් යානා වල නේවාසිකව සිටියාද? (නි)
හිටපු අගවිනිසුරුතුමිය ගෙදර යැව්වෙත් මේ මුදල් අවභාවිතා කරන එකට විරුද්ධ වූ නිසා නේද? (නි)
බලනකොට දිවි නැඟිලා තියෙන්නේ මෙයාලගෙනේ (නි)
අපෝ අපිවත් ගෙනියනවා කිව්වට මෙයා තනියෙන්මයි ආශ්චර්යයට ගිහින් තියෙන්නේ. (නි)
වැරදි බව පෙනේ නම්, සැකය තව නොවේ නම්, කීමද තව තලුමරනු නොදී සිරගෙය ලියා... මතු මතුත් රට නඟන... උන් හටත් දැනෙන්නට... මේවා අකැපයි කියා... (නි)
උඩින් ගියොත් බිමට වැටෙන්න වෙන බව මේ මහත්තුරු එදා හිතුවේ නැහැනේ (කවුද දන්නේ පරදියි කියලා) (නි)
බලාගෙන ගියාම ආර්ථිකය ගානට සංවර්ධනය කරලානේ (නි)
මෙතුමාට දැන් සනීපද? බන්ධනාගාර ගත කළොත් ලෙඩ වෙනවා. මහජනතාවගේ මුදල් වලට කරපු දේවල් දැනගන්න රටේ ජනතාව බලා සිටිනවා (නි)
ජනතාවගේ හොරාකාපු සල්ලි හා දේපොළ තව කොච්චර ඇද්ද? එහෙම අයගේ සියලුම දේපොළ රාජසන්තක කරන්න ඕනෑ. (නි)
දේශපාලන පළිගැනීමක්. (නි)
දිවිනැගුමේ මුදල් වලින් විතරද මේ අය උඩින් ගියේ? සුඛෝපභෝගී සංචාර සඳහා පවුල් පිටින්ම යාමට ජාතික ගුවන් සේවයේ ගමන් වාර අවලංගු කර එම යානා ගත් බව රටම දන්නා දෙයක්නේ (නි)
එයාලගේ හරි දිවිනැගුනා නම් ඒ මදැයි අපිට (නි)
බලනකොට ඒ කාලේ පුදුම දේවල්නේ වෙලා තියෙන්නේ (නි)
ඒ කලේ කරපුවා හැමඑකක්ම බරපතල ඒවා තමයි. අතහරින්න නම් එපා. බලන්නෙම හිරකරලා දාන්නනේ. මේ වෙනකොට කොච්චර වියදම් වෙලා තියනවද හොයන්නම. (නි)
උඩින් ගියොත් බිමට වැටෙන්න වෙනවාමයි (නි)
අනේ අපරාදේ කියන්න බැහැ, මෙතුමා නම් තඹ සතයක්වත් හොරකම් කරලා නැතුව ඇති. (නි)
මෙයාල විතරද උඩින් ගියේ? දැන් අය බිමින්ද යන්නේ? ඒ ගමන් වලට වියදම් එයාලගේ සාක්කුවෙන්ද? (නි)