ඥානසාර හිමි නිදහසේ පා ගමන අද කඩුගන්නාවෙන් ආරම්භ වේ බන්ධනාගාර ගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් ඊයේ මහනුවරින් ආරම්භ කළ අධිෂ්ඨන පූජාව සහ නිදහසේ පාද යාත්‍රාවේ දෙවන දිනය අද කඩුගන්නාවෙන් ආරම්භ වේ... 2 hours ago
Y පාලිත · 1 hour ago මෙයත් සර්වබලධාරී දෙවියන්ගේ කැමැත්ත නම් අනීවාරයෙන්ම වගකිවයුතුයි. එහෙම නේද රිස්වි? මේතරම් විද්‍යාව දියුණු ලෝකෙක අන්ධයන් වගේ කටයුතු කරන්න එපා. මිනිස් හිතේ ශක්තිය ඔය කියන හැම දෙවි කෙනෙකුටම වඩා ශක්තිත්. දෙවියන් මවල තියෙන්නෙත් මිනිසාම තමයි. මේවා හිතන්න පුරුදුවන්න. (නි) Reply 0
Y තිලක් · 1 hour ago මේ රටේ සිද්ධ වෙන අපරාධ වල හැටියට මේකට බුද්ධ රාජ්‍යයක් කියලා කියන්න පුලුවන්ද? (නි) Reply 0
Y ආනන්ද · 1 hour ago හිතේ ශක්තිය විශ්වාස නොකළාට පස්පාරක් දෙයියො වදින්න නැකත් හදන අය හංගාගෙන නැකත් හදනවා. (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේවටත් මුස්ලිම් අය වගකියන්න ඕනෑද දන්නෙ නැහැ. (නි)
මෙයත් සර්වබලධාරී දෙවියන්ගේ කැමැත්ත නම් අනීවාරයෙන්ම වගකිවයුතුයි. එහෙම නේද රිස්වි? මේතරම් විද්‍යාව දියුණු ලෝකෙක අන්ධයන් වගේ කටයුතු කරන්න එපා. මිනිස් හිතේ ශක්තිය ඔය කියන හැම දෙවි කෙනෙකුටම වඩා ශක්තිත්. දෙවියන් මවල තියෙන්නෙත් මිනිසාම තමයි. මේවා හිතන්න පුරුදුවන්න. (නි)
මේ රටේ සිද්ධ වෙන අපරාධ වල හැටියට මේකට බුද්ධ රාජ්‍යයක් කියලා කියන්න පුලුවන්ද? (නි)
පාලිත, ඔබ හරි. මිනිසාව මවලා තියෙන්නෙත් දෙවියාම තමයි. (නි)
රිස්වි, ඔයාට කකුල් කීයක් තියෙනවාද? (නි)
හිතේ ශක්තිය විශ්වාස නොකළාට පස්පාරක් දෙයියො වදින්න නැකත් හදන අය හංගාගෙන නැකත් හදනවා. (නි)