ලුණුගම්වෙහෙර ජලාශයේ පෝෂක කලාප වලට ඇද හැළෙන තද වර්ෂාව නිසා එහි වාන් දොරටු දෙකක් අඟල් හතර බැගින් විවෘත කළ බව වාර්මාර්ග ඉංජිනේරු අමරජීව ලියනගේ මහතා කියයි. කිරිඳිඔයේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින් පරෙස්සම් වන ලෙස ගඟ දෙපස පදිංචිකරුවන්ට ඔහු උපදෙස් දෙයි. මීට කලින් ලුණුගම් වෙහෙර වාන් දොරටු විවෘත කෙළේ 2010 දීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ වතුර ටික ප්‍රයෝජනයක් නැතුවම මුහුදට ගලාගෙන යනවා . මේ අපතේ යන වතුරෙන් ප්‍රයෝජනයක් ගන්න බලමුද ලබන සැරේවත් (ස)
හොදයි වගේම බලාගෙන
වැව ඉස්මත්තේ යටවෙන්නේ කොයිහරියද කියලා ජලය පිටකරන්න කලින් බලාගන්නයි තිබුණේ. මොකද ඒක ඉස්සරහට ප්‍රයෝජනවත් වේවි. (නි)