(ආරියරත්න රණබාහු)
දේශපාලනඥයන් සහභාගී වන කිසිදු උත්සවයකට සහභාගී නොවීමට ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
සිය වැටුප් ගැටලුවට විසඳුම් ලබා දෙන තෙක් මෙම තීරණයෙහි සිටින බව පවසන සංගමය ඊට අමතරව ඉඩම් ඔප්පු සැකසීම සහ ජාතික හැඳුනුම්පත් සඳහා කටයුතු කිරීම ආදී සියලුම රාජකාරිවලින් ඉවත්ව සිටින බවද පවසයි
එම සංගමයේ උප සභාපති දයාන් අබේරත්න මහතා මේ බව පැවසිය
අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දේශපාලන රැස්වීම්වලට ග්‍රාමසේවකලා නැතිලු
sudda Saturday, 18 May 2024 11:55 AM
අපේ රටේ හැම දේකටම ග්‍රාම නිලධාරී සහතිකය හා පොලිස් පැමිණිලි පිටපත් ඉල්ලනවා. උදාහරණයක් ලෙස බලන්න රියදුරු බලපත, හැඳුනුම්පත දිහා... මේවා දෙන්න වෙන වෙනම දෙපාර්තමේන්තු තිබුණත් ඒවායේ පිටපත් ගන්න නම් පොලිස් පැමිණිලි පිටපත් ඕනෑ. මේවායින් වෙන්නේ පොලිස් නිලධාරියාට අසීමිත වැඩකොටසක් පැවරීමයි. එක්කෝ මේ ක්‍රමවල වෙනසක් වෙන්න ඕනෑ. නැතිනම් ඒ ඒ නිලධාරීන්ට සුදුසු වැටුපක් දෙන්න ඕනෑ. කතාකරන්නේ AI තාක්ෂණය ගැන... නමුත් තාමත් බැරිවෙලා තියෙනවා රථවාහන වරදකට මාර්ගගත ක්‍රමය මගින් අදාල දඩ මුදල ගෙවන්න පහසුකම් සලසන්න. තාම අපි ඉන්නේ 17 වන සියවසේ. නැතිනම් රථවාහන වරදකට පොලිස් නිලධාරීන් පස්සේ යන්න වෙයි යෑ. ඒවායින් වෙන්නේ පගාව ඇතුළු විවිධ දුරාචාර දේට පාර කැපීමයි.
රූපබංදු අමරසිංහ Saturday, 18 May 2024 01:26 PM
ග්‍රාම නිලධාරින්ට බලය තියෙනවාද ආගමික ස්ථානවල ලවුඩ්ස්පීකර් බෆල් සද්දේ නවත්වන්න...?
Weerasekara Saturday, 18 May 2024 03:09 PM
ග්‍රාම නිලධාරින්ට දේශපාලන අයිතිවාසිකම් කිසිවක් නැහැ. පුළුවන් වෙන්නේ මැතිවරණ අවස්ථාවේ ඡන්දය පාවිච්චි කරන්න පමණයි... ඒ නිසා ඔවුන්ට දේශපාලන රැස්වීම සඳහා යන්න කිසිම අයිතියක් නැහැ..
Nimal Saturday, 18 May 2024 04:28 PM
මේ තීරණය අතිශයින් වැදගත් .එමෙන්ම කාලෝචිතයි.මේ කිසිම කාලකන්නියෙකුට ගැති කම් .ඔබතුමන්ලා කරන්නේ අතිශයින් ගෞරවනීය සේවාවක්
ජයනාත් Saturday, 18 May 2024 05:34 PM
හොද තීරණය ක් . 1977 පස්සේ ග්‍රාම නිලධාරී හැටියට පත්වීම් දුන්නෙ එජාප පාක්ෂිකයන් ට විතරයි . සම්පූර්ණයෙන්ම දේශපාලනයට යටත් වුනා . දැන් හරි නිවැරැදි වෙනව නම් හොඳයි .
Gamarala Sunday, 19 May 2024 10:46 AM
ඇත්ත නේන්නම්. මොකද දැනට ග්‍රාම සේවකලා නැහැ නොවැ. දැන් ඉන්නෙ ග්‍රාම නිළධාරිනේ