(රන්ජන් කස්තුරි)
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු හෙට (17) ලෙඩ නිවාඩු වාර්තා කර සේවය නොපැමිණසිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙති.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ සහ රටපුරා දිස්ත්‍රික් කාර්යාල දහසයේම නිලධාරීන් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්වන බව දේශීය ආදායම් සේවා සංගමයේ සම ලේකම් එච්.ඒ.එල්. උදයසිරි මහතා පැවැසීය.
මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.
සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින
යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල
මාලිමාවට මෙවර පළාත් පාලන මැතිවරණයේදී බොහෝ තැන්වලින් බහුතරයක් නොලැබෙනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථ
ලක්ෂ 26ක් වංචා කළ වරදට අවුරුදු 16ක සිර දඬුවමක් ලැබුණා නම් සමහරුන්ට ඉදිරියේදී නියම වන දඬුවම් මේ ආත්මයේ ගෙවා නිම කරන්නට බැරි වනු ඇතැයි ජනාධිපති අනුර කුමාර ද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දේශීය ආදායම් නිලධාරීහු හෙට ලෙඩ නිවාඩු
Jagath Wickramasekara Tuesday, 16 May 2023 06:50 PM
දවසට පඩියත් ගන්න එපා
අමා Tuesday, 16 May 2023 07:43 PM
අමතර ආදායම් අඩුවෙලාද?
සමන් විමල් Tuesday, 16 May 2023 08:05 PM
මුදලාලිලාගේ ගණන් පොත්ටික හදලා දෙන්නත් එපායෑ. නේ...!
SL Tuesday, 16 May 2023 08:14 PM
පුදුම කාලකන්නි ටිකක් රටේ ආදායම ගන්න තියෙන ටික හරි හැටි ගන්නේ නැහැ ,ආරංචියේ හැටියට ලංකාවේ ඉන්න ලොකුම වී මෝල් කාරයෙක් 2022 බදු විදියට ගෙවල තියෙන්නේ ලක්ෂ 5යි මුන් මේ රටට කෙලවෙලා තියෙන අල්ල පනල්ලේ මුන්ගේ ආදායම වැඩි කරගන්න හදනවා. කොවිඩ් වලින් පස්සේ ලෝකේ වැඩිපුරම වැඩ වර්ජන කලේ අපේ කාලකන්නි රාජ්‍ය සේවකයෝ. උඹල හරියට බදු ටික ගන්නවා නම් මේ රටට මෙහෙම වෙන්නේ නැහැ
chandima Tuesday, 16 May 2023 10:29 PM
මොන ජොලිද ?දිගටම ලෙඩ වෙන්නකෝ ?