IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


දුෂ්කර පාසල්වලට දිවා ආහාරය

(රංජන් කස්තුරි)

රටපුරා දුෂ්කර පාසල්වල දරුවන්ට නොමිලයේ දිවා ආහාරය ලබාදීමට ‘‘රටේ දරුවෝ මගෙත් දරුවෝ‘‘ නමින් වැඩසටහනක් සිංගියුලරිටි ශ්‍රී ලංකා ආයතනය සහ සර්වෝදය ව්‍යාපාරය ඒකාබද්ධ ආරම්ඛ කර තිබේ.

එම වැඩසටහන යටතේ දරුවන්ට දිනපතා සමබර ආහාරවෙලක් පාසල් පරිශ්‍රයේ දී ලබාදෙන බව ද එම වැඩසටහන ඉකුත් දා කොළඹ මෝදර ප්‍රදේශයේ පාසලකින් ආරම්භ කළ බව ද සිංගියුලරිටි ශ්‍රී ලංකා ආයතනයේ නිර්මතෘ මංජු නිශ්ශංක මහතා පැවැසීය.

ඒ අනුව මෝදර ප්‍රදේශයේ පිහිටි සිසුන් 126 දෙනකු සිටින පාසලක දරුවන් සියලු දෙනාට තම සංවිධානය ඒකාබද්ධව නොමිලයේ දිවා ආහාරය ලබාදෙන බව මංජු නිශ්ශංක මහතා සඳහන් කෙළේය.

 



අදහස් (4)

දුෂ්කර පාසල්වලට දිවා ආහාරය

chandana Wednesday, 19 October 2022 03:50 PM

දරුවන් යනු දැයේ අනාගතයයි... දායක වූ සැමට පින්...!

:       0       15

ටීචර් "කොත්තු" විතරයි ..! Wednesday, 19 October 2022 03:57 PM

අනේ ලොකු ටීචර් "කොත්තු" විතරයි අපිට ඕනෑ කියන්න...! අනිත් ඒවා අපි කන්නේ නැහැ..!

:       11       1

AB Wednesday, 19 October 2022 05:37 PM

රටපුරා "දුෂ්කර" පාසල්වල දරුවන්ට "දිවා ආහාරය" ලබාදීමට පමණක් නොව සමස්ත පාසල් පද්ධතියටම දිවා ආහාරය ලබාදිය යුතුවේ. නමුත් සමස්ත පාසල් පද්ධතියටම "නොමිලයේ" දිවා ආහාරය ලබාදීම පිළිබඳව විස්ලේෂණයකින් පසු වෙනසක් කිරීමට හැකියාවක් පවතියි.

:       2       3

fairoos Wednesday, 19 October 2022 05:48 PM

රට මේ තත්වයට පත්කරපු නන්දසේන සහ නඩයට හෙණ 7ම වදිනවා...

:       2       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 950 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 2101 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1612 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1566 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1032 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 769 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25691 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18854 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 373 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1843 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site