ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගය විභාග කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද උදේ යළි රැස්වීමට නියමිතව සිටියේය. පාර්ලිමේන්තුව අවට පොලිස්, හමුදා හා එස් ටී එෆ් ආරක්ෂාව තර කැර ඇත. ජල ප්‍රහාරක බවුසර, බලෑණි සීරුවෙන් තබා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රියානි මහත්මියට කුමක් සිද්ද වෙයිද (දී)
සාධාරණයක් බලාපොරොත්තු වෙනවා (දී)
රටේ නීතිය නැති කරන්න එපා මහතුනේ (ස)