IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


දස කෝටියක වාහන කුළියට ගෙන කෑලි ගලවලා

දසකෝටියක පමන වටිනා වාහන කුළියට ගෙන කෑලි ගලවා විකිණු පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව මීගමුව පොලිසිය කියයි.



අදහස් (0)

දස කෝටියක වාහන කුළියට ගෙන කෑලි ගලවලා

නිශාන්ත Saturday, 17 September 2016 02:07 PM

මෙහෙම මිනිස්සු අතරනේ අපිට ජීවත්වෙන්න වෙලා තියෙන්නේ? (නි)

:       0       0

ජනහිත Saturday, 17 September 2016 03:24 PM

මේ වගේ අය නම් තියන්න හොඳ නැහැ. මොකද මිනිස්සුත් කෑලි වලට ගලවලා විකුණයි. රටකට ගිය කලක්. (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 17 September 2016 04:30 PM

ඔය වගේ මිනිසුන්ගෙ විස්තර ටිකකුත් දැම්මොත් හොඳයි නේද? එතකොට මිනිස්සු දන්නවනෙ අනිත් පාරවත් කරන්න ගියොත් බේරෙන්න. (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 17 September 2016 04:34 PM

මට නම් හිතෙන්නෙම ලංකාවෙත් ශරියා නීතිය ක්‍රියාත්මක වුණොත් හොඳයි කියලා. එතකොට මිනිස්සු හැදෙයි. (නි)

:       0       0

නෙළුම් Saturday, 17 September 2016 11:25 PM

මේ වගේ විකාර දකින්න ලැබෙන එක පුදුම අවාසනාවක් රටේ. අපේ රටේ මිනිසුන්ට මොකද මේ වෙලා තියෙන්නේ? හරිම අමනුෂ්‍ය ජාතියක්. (නි)

:       0       0

සංජීව Saturday, 17 September 2016 11:33 PM

අයියෝ මේක මොකද්ද, අපේ ඇමති කෙනෙක්ගේ එක වාහනයක වටිනාකම බලනකොට? (නි)

:       0       0

බෙනට් Sunday, 18 September 2016 03:35 AM

අහුවෙනකන් රජවරු වගේ ජිවත් වෙන්න ඇති .මේ වගේ හොරකම් කරන අය ඔය ගොඩක් රජවරු වගේ අපේ රටේ හැසිරෙන්නේ . මෙහෙම වෙන්න හේතුව තමයි ලංකාවේ රාජ්‍ය අංශයේ ලියකියවිලි වල දුර්වලතාවය .. හැඳුනුම්පත , රියදුරු බලපත මොන තරම් හොරට හදන්න පුළුවන්ද .. මොන තරම් තත්වයෙන් බාලද.. මහා ලොකුවට රට දියුණුයි දියුණුයි කිවුවට මොන තරම් නොදියුණු ලිපි ලේඛන ක්‍රමයක්ද අපේ රටේ තියෙන්නේ . ඉඩම් ඔප්පුවක් වුනත් ලේසියෙන්ම හොරට හදාගන්න පුළුවන් රටක් නේ මේක (බ)

:       0       0

නන්ද Sunday, 18 September 2016 04:36 AM

ෂරියා නීතිය දැම්මයි කියල, අපරාධ අඩුවෙනවා කියල කියන්නේ කොහොමද ? ඒ නීති තියෙන රටවල අපරාධ කෙරෙන්නේ නැද්ද ? වැරදි කළ අයට වරදින් වළක්වන දඬුවම් මානුෂීය ලෙස නියම කරන්න ඕන. ආගම දහමට ජනතාව ළං කරන්න අවශ්‍යයි. මේ සියල්ලටම වඩා, සමාජයේ ඉහළම අය ආදර්ශවත් විය යුතුයි. ආදර්ශය ඉහළින් පහළට එන දෙයක්. (බ)

:       0       0

තුසිත Sunday, 18 September 2016 05:25 AM

අපේ පැත්තෙත් ඔය වගේම වුණා. බස් එකක් තිබුණු කෙනෙක් විකුණුවා ලීසිං නොපවරා. ගත්තු එකා මස් කරලා බස් එක හොයන්නවත් නෑ. අර මනුස්සයා හොයාගෙන ඇවිත් ලීසිං එක එයා දැන් අසරණ වෙලා (බ)

:       0       0

රොහාන් Sunday, 18 September 2016 08:01 AM

මේ වගේ වැරදි කරන අයට දෙන දඩුවම් මදි එනිසා ඒවා වැඩිකරන්න ඕනේ. (හේ)

:       0       0

චමින්ද Sunday, 18 September 2016 08:12 AM

මෙහෙම කරන එක්කෙනෙක් ඉන්නවා කොලොන්නාව පැත්තෙත් . එයට විරුද්දව පොලිසියට ගියාම එයාව අල්ලන් එන්නලු . දන්නා විදියට මිනිහා මහජන නියෝජිතයෙක් (හේ)

:       0       0

මගලි Sunday, 18 September 2016 08:16 AM

තියන්න හොද නෑ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 95 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 285 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 08 463 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො


’’ බයිස්කෝප්’’ රූගත කිරීමක් උඩරට කෝච්චි පාර වහයි
2024 ඔක්තෝබර් මස 08 718 0

ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා


පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 08 590 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.


අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පරාස නිකුත් කරයි
2024 ඔක්තෝබර් මස 08 1262 0

ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39468 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25716 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 354 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1169 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site