IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


දෑස් නොපෙනන තිවංක උසස් පෙළින් වැඩ පෙන්නයි

(යොහාන් භාසුර)

අපොස උසස් පෙළ විභාගයේ කලා විෂය ධාරාවේ මහනුවර දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය ගෙලිඔය ශ්‍රී පඤ්ඤාරතන මධ්‍ය මහා විද්‍යාලයේ දෘශ්‍යාබාධිත ශිෂ්‍යයෙක් වන තිවංක රණබාහු ප්‍රේමලාල් හිමිකරගැනීමට සමත්විය.

තිවංක කලා විෂය ධාරාවෙන් සමස්ත ලංකා 75 වැනි ස්ථානයට පත්ව සිටින අතර ඔහු වාචික ක්‍රමයට උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකි.

ඔහු වයස අවුරුදු 15 දී 2018 වසරේ පූර්ණ දෘශ්‍යාබාධිත තත්වයට පත්ව ඇති බවත් සංගීත ඩිප්ලෝමා ධාරිනියක් වන ඔහුගේ මව නිරෝෂනී සුජීවා කුමාරි මහත්මිය පොත් කියවීමෙන් විභාගයට සූදානම් කර තිබේ.

මෙම ජයග්‍රහණය පිළිබඳව කළ විමසුමේදී තිවංක පැවසුවේ ජයග්‍රහණය පිළිබඳව සතුටු වන බවත් මහනුවර දිස්ත්‍රික්කයේ ඉතිහාසයේ ඕනෑම විෂය ධාරවකින් දෘශ්‍යාබාධිත ශිෂ්‍යයෙක් පළමු ස්ථානය ලැබූ පළමු අවස්ථාව මෙය බවත්ය.

“සාමාන්‍ය පෙළ විභාග ආසන්නයේ තිබියදීයි මගේ ඇස් පෙනීම නැතුව ගියේ. වෛද්‍යවරු පවසන්නේ ඇස් පෙනී නැතිවීමට හේතුවෙක් නොමැති බවයි. ඇස් පෙනීම නැවත ගන්න ප්‍රතිකාර කරනවා” යැයි ද තිවංක පැවසීය.

 



අදහස් (2)

දෑස් නොපෙනන තිවංක උසස් පෙළින් වැඩ පෙන්නයි

Chethila Omiru pathiranaarachchi Tuesday, 05 September 2023 04:42 PM

ඔයාට සුභ අනාගතක් අයියා

:       0       2

Bunny Preena Wednesday, 06 September 2023 01:48 PM

සුබ පැතුම්... නොයෙකුත් හේතු දක්වන පසුගාමි පුද්ගලයින්ට ඔබ හොඳ උදාහරණයක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 107 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 320 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2375 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 1737 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3347 1

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 1691 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26065 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 305 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1345 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site