අතේ අමාරුවකට බෙහෙත් ගැනීමට කොල්ලුපිටියේ පෞද්ගලික රෝහලකට ගිය විට එහි දොස්තර හෙදියක් ද නොමැතිව නුසුදුසු විදියට තමා අතපත ගෑ බවත් දොස්තර එසේ කෙළේ ඇයි දැයි තේරුම් ගත නොහැකි බවත් කොළඹ ඇමෙරිකා තානාපති කාර්යාලයයේ සේවිකාවක කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ කියා සිටියාය. දොස්තරගේ කටඋත්තර තවම ලියා නොගත් බව පොලිසිය කීවේය. පැමිණිල්ල ලබන පෙබරවාරි හය වැනි දා කල් තැබූ මහේස්ත්‍රාත්වරිය පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරන ලෙස නියෝග කළාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම දොස්තරලා
දොස්තරට අසහනයක් ඇති
හැබැයි මේ පාර වැරදි නිලේ අල්ලලා.
කොට්ටෝරුව ගහෙන් හගට කොට කොට යනවා කෙහෙල් ගහට කොටපු දාට හොට පැටළෙනවා
දොස්තරට පෙනීමේ දුර්වලතාවක් ඇති.
ලංකාදීප පුවත් පත රටට කරන මෙහෙවර අපි අගය කරනවා.
කොන් දොස්තර කෙනෙක් වෙන්න ඇති.
ඔය නම් අම්මල, අක්කල, නංගිලා කවුරුත් නැති දොස්තර කෙනෙක්ද කොහිද?
ගිහිල්ල තියෙන්නේ වැරැදි දොස්තර ලගට වගේ