ගාල්ලේ හබරාදුවේ සිට දත් සම්බන්ධ ප්‍රතිකාරයකට නුගේගොඩ ආ කතක (47) රවටා රැගෙන ගිය තරුණයකු ඇගේ ඉන ඉහ අතගාගෙන ඇතැයි මහරගම පොලීසිය කියයි.
මත් වු ස්වාභාවයෙන් පොඩි වී ගිය ඇඳුම් ද හැද සිටි ඇය කළුබෝවිල රෝහලට ඇතුලු කරනු ලැබීය.
ඇගේ රන් මාලයක් ,අත් පළදනාවක් ,වළලු ,දුරකතනය හා මුදල් පසුම්බිය අතුරුදන් වී ඇති බවත් පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් රටක්! (නි)
කොල්ලගේ විතරක් වැරැද්ද කියලා හරියන්නෙ නැහැ. අනෙක් පැත්තත් වැරදියි (නි)
ආ කාරණය කරගෙන ගෙදර යනවා මිස මොකටද තරුණයා එක්ක හාදකම් පවත්වන්න ගියේ? (නි)
දත් ගලවන්න කලින් හිරිවට්ටාගන්න යන්න ඇති. දන්නෙම නැතුව කොල්ලා දතත් ගලවලාම දාන්න ඇති. (නි)
දුර ගමන් කෙසේ වෙතත් වෛද්‍ය ප්‍රතිකාර ගන්න යනකොට සාමාන්‍යයෙන් කාන්තාවක් තවත් වැඩිහිටි කාන්තාවක් නැතිනම් අඩු ගානේ පිරිමි සහෝදරයෙක් වත් එක්ක යනවනේ. මේක නම් විහින්ම අමාරුවේ වැටෙන්න ගිය ගමනක් වගේ පේන්නේ. (අ)
කොල්ලව දැක්කම මේයාට පිස්සු හැදෙන්න ඇති .(අ)
දත් අමාරුව කෙසේවෙතත් හොඳ මොළයේ අමාරුවක් තිබුන කෙනෙක් බව පෙනෙනවා. (නි)
මත්ද්‍රව්‍යයක් දීලා එක්කගෙන ගියාද? නැත්නම් එක්කගෙන ගිහින් මත්ද්‍රව්‍යයක් දුන්නද? මේක නම් ඕනෑකමින් දාගත් ලෙඩක් වගෙයි පෙනෙන්නේ. (නි)
දැන් ආයි දත් ගළවන්න ඕනෑවෙන එකක් නැහැ (නි)
දුර පළාතකින් කොළඹට ආ එකේ කාරණය කරගෙන ඉක්මනට ගෙදර යන්නේ නැතුව වෙන සම්බන්ධකම් වලට ගිය ඔය ආන්ටිට හොඳම වැඩේ. (නි)
අසරණ කාන්තාව රවටාගෙන ගොස් අතවර කරලා.(අ)
කොල්ලන් සමඟ ඇයි හොඳයි කියන අයට හොඳ පාඩම්...... (නි)
ගාල්ලේ ඉස්පිරිතාල තියෙද්දී මොකටද නුගේගොඩ ගියේ. දන්නෝ දනිති. (අ)