(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අයත් කහපොල රෙජිඩේල්වත්ත මාතෘ හා ළමා සායන මධ්‍යස්ථානයෙන් මීට මාස දහයකට පෙර කල් ඉකුත් වූ ත්‍රිපෝෂ තොගයක් අද බෙදා දී ඇති බව එම ත්‍රී පෝෂ ලබා ගත් මවුවරු පවසති.
මේ පිළිබඳව කල් ඉකුත් වූ ත්‍රිපෝෂ බෙදා දුන් බව පැවසෙන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් විමසීමේ දී ඇය පවසා ඇත්තේ අදාළ ත්‍රිපෝෂ මාරු කර දීමට එළඹෙන බ්‍රහස්පතින්දා රැගෙන එන ලෙසටයි.
වයස අවුරුද 3 සිට 5 දක්වා වූ අඩු බර දරුවන්ට මෙසේ ත්‍රිපෝෂ ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිර්දේශ කර ඇති අතර එසේ සුදුසුකම් ලත් එක් දරුවෙකුට ත්‍රිපෝෂ පැකට් දෙක බැගින් නිකුත් කරනු ලබන බව එම මවුවරුන් පවසති.
මේ පිළිබඳව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් විමසු විට එහි ප්‍රකාශිකාවක පැවසූවේ.
මෙය වැරදීමකින් සිදුවූ දෙයක්. ඒ පිළිබඳව කනගාටුව පළ කරනවා. බෙදා දුන් සැනින් කල් ඉකුත් වූ බවට දැනගැනීමට ලැබීම ලොකු දෙයක්අප මේ මොහොතේ දීම එදින ත්‍රිපෝෂ බෙදා දුන් නිවෙස්වලට දන්වා ඒවා මාරු මාරු කර අලුත් ත්‍රිපෝෂ ලබා දීමටත් පියවර ගන්නවා.
එය මුද්‍රණ දෝෂයක් ද නැතහොත් පැරණි ත්‍රීපෝෂ ද යන්න සොයා බලන්නම්.
දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ
කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්
සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
මෙවර මහ මැතිවරණය වෙනුවෙන් සමඟි ජන බලවේගයේ රත්නපුර ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතාද මැතිවරණ සටන
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) සහ අනිද්දා (15) වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසති.
සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
දසමසකට පෙර කල් ඉකුත් වූ ත්‍රිපෝෂ දරුවන්ට දීලා