අලුයම තනිවම ගොස් ගෙවල් බිඳීමේ පලපුරුදුකාරියක බව කියන 17 හැවිරිදි තරුණියක කටුගස්තොට පොලිසිය වීසින් අත් අඩංගුවට ගනු ලැබිය. කටුගස්තොට නවයාලතැන්නේ ගෙයක් බිඳ රුපියල් 1 88 500 ක් වටිනා ස්වර්ණාභරණ ඇතුළු දේපළ පැහැර ගෙන ඇත.ස්වර්ණාභරණ උකස් කර සෙරෙප්පු සුවඳ විළවුන් ඇතුළු අරුමෝසම් බඩු ඇය විසින් මිලදී ගෙන තිබූ බවත් ඒ සියල්ල සොයා ගෙන ඇති බවත් ඇයට පෙර බවත් පොලිසිය කියයි .
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිසි ඉගනීමක් නෑතිකම (ත)
මෝඩ කමද, අසරණ කමද මොකද්ද මේ (දී)
මේවා මෝඩ කම් වලට වෙන වැඩ (දී)
ඇති යන්තම් (ස)
අනේ කාලේ වනේ වාසේ (ස)
පොඩි කාලෙම අයහපතින් වලක්වාගන්න (ස)
මේ කතාවනම් බොරුවක් වගේ හෙතුව එක වෙන්න බැහැ (දී)
අහුවුනේ නැත්නම් ලඟමදිම කුඩු රැජිනක් වේවි (ස)
ලිප ගිණි මොලවන තෙක් දිය සැලියේ....(ස)
ඉයටවත් මෙහෙම දෙයක් කරයිද සෙන්ට් ගන්න (දී)
පුදුමයි අපේ අයගෙන් බේරිලා කරපු සෙල්ලම..!(නු)
නිසි දෙමාපිය ආදරයක් නැති කම..!(නු)
අයියෝ නංගි ගෙවල් බිදින්නේ මේවා ගන්නද? මෙහෙට ආවනම් ජර්මනියෙ තියෙනවා හොද හොද ලස්සන අලුත්ම විලාසිතා (නු)
මේකෙන් චිත්‍රපටියක් කරන්න පුළුවං වෙයි වගේ..!(නු)
නියමයානේ .(ස)
මේකප් නැතුව ආශ්චර්‍ය ය කරා යන ගමනේ විනෝදයක් නෑ.. ඒකයි මේ (ස)
මෙය පිටුපස තව කවුරුහරි ඉන්නවාද දන්නේ නැහැ (දී)
මේවාට බැණුම් අහන්නේ අහිංසක දෙමව්පියෝ..!(නු)
පව් ඒ ළමයාට ගෙදරින් ඒවා අරන් දෙන්න නැතිව ඇති නේ එකයි හොරකම් කරන්න ඇත්තෙ..!(නු)
හොද වෙලාවට අහුඋනේ ..!(නු)
පොඩි කාලේ ඉදලාම හොරකමට පුරුදු වෙලා (දී)
හොද වෙලාවට මෙයා කොටු උනේ.. නැත්නම් මේ පුවත යන්න තිබුණේ අවුරුදු 174ක තරුණියක් කිසියම් පිරිසක් විසින් අපහරණයට ලක් කොට ඇත කියායි..!(නු)
වෙන්න බැහැ මමනම් විශ්වාසකරන්නෙම නැහැ සෙන්ට් ගන්න කියන එක (දී)
අසරණ කමක තරම තමයි ඉතින් (දී)
චන්ඩි ශාමා කෙනෙක්ද දන්නේ නෑ .(ස)
අයියෝ නංගි මොකද්ද මේ කරේ .(ස)
අයියෝ සල්ලි (දී)
අනාගත පරපුරට මේවා නරක ආදර්ශ (දී)