තහනම් දැල් මගින් නැගෙනහිර මුහුදේ මසුන් අල්ලමින් සිටි හැට දෙනකු ධීවර යාත්‍රා නවයක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කියයි. කොළඹින් ගිය නිළධරයෝ පොලිසිය හා නාවික හමුදාව සමග එක්ව මේ වැටලීම කළහ. ධීවර යාත්‍රා සමග සැකකරුවෝ ත්‍රිකුණාමල ධීවර වරායට රැගෙන එනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මණට පොහොසත් වෙන්නනේ බලන්නේ. (නි)
බාගෙන කන්න තියෙන එක ඉහගෙන කන්නද හදන්නේ? (නි)