දින ගණනක් තිස්සේ නාලන්දේ ගොවිතැන්නේ විනාශ කරමින් එම ප්‍රදේශය බිය ගැන් වූ වල් අලි රංචුවක් බෝවතැන්න හරහා වස්ගමුවට පළවා හැරිමේ මෙහෙයුම් ආරම්භ කළේය. රත්ගම්මන වනජීවි කාර්යාලය සහ නාඋල ප්‍රාදේශීය සභාව සහ පොලිසිය එක්ව ගම්වැසියන්ගේ සහායෙන් අලි මෙහෙයුම ආරම්භ කෙරිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඔවුන්ට ඔවුන්ගේ පාඩුවේ ඉන්න දෙමු (නි)
පරිසරය වෙනස් කලොත් සත්තු උමතු වෙන්න පුළුවන් කියල බුදුන් වදාලා. ඡන්දෙ ගන්න බෞද්ධයන්ව රවට්ට ගන්න බෞද්ධ කියල බෝඩ් එල්ලන් හිටියට, පාලකයන්ගේ කිසිම සැලකීමක් නැහැ එතුමාගේ වදන් වලට. එලවන්න ඕනේ කැලෑ අල්ලගන ඉන්න හා අල්ලා ගන්න, කොලනි හදල හොර ඔප්පු හදව ගන්න, මිනිස්සුන්වයි. මේ සත්තු තවත් දරුණු වෙලා ආපහු එනවා උන්ගේ නිජ බිම් ආපහු ගන්න. මේවා නිසාත් , වනාන්තර විනාශ කිරීමත් ආරක්ෂා නොකිරීමත් නිසා ලෝකේ ඉස්සෙල්ලම විනාස වෙන රට ලංකාවයි. දැන්වත් තේරුම් අරන් මොනවා හරි පියවර ගන්න. (නදී)
ලොකු අලි මරල පැටවූ කීදෙනෙක් අල්ලයිද ගෙදර ගෙනත් වැඩ ගන්න..? (නදී)
කොහාට පන්නල දැම්මට අයෙත් අපහු එනවා අලියා කියන්නේ එක තමයි මිනිස්සුන්ට වඩාත්ම යාළුවා අලියා තමයි (අ)