නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ මාරු කළ විදුහල්පති ඉල්ලා මව්පියෝ අදත් උද්ඝෝෂණයක් කළහ.
අඟහරුවාදාත්, බදාදාත් පාසල වසා දැමීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුව අද තීරණය කළේය.
මාරු කළ විදුහල්පති ඉල්ලා මව්පියෝ මානව හිමිකම් කොමිසම හමුවට ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටවත් කතෘ තුමනි, ඔබ පුවත්පතේ පළවූ අර චාමර සහ ඔහුගේ මල්ලිට උපකාරයක් කිරීමට බලාපොරොත්තු වෙමි. (නදී)
අද වැඩිහිටියෝ හැම දේටම කුලප්පුවෙලා කෑ ගහනවා. පරිපාලකයෝ යමක් කරන්නේ බොහෝ විට හේතු ඇතුව. දෙමාපියන් ළමයින්ට දෙන ආදර්ශය හරිම නරකයි. ඔය ළමයි අනාගතයේ ඉතාම කලහකාරීන් බවට පත්වෙන්න ඉඩ තිබෙනවා. (නදී)
දෙමාපියෝ ඕනෑවටත් වඩා තමන්ගේ බලය පාවිච්චි කරන්න යනවා හොද හෝ නරක හැම වැඩකටම. විදුහල්පති මාරු කරන්න හේතුව මොකක්ද කියලා මෙයාල දන්නවද දන්නෙත් නැතුව ඇති. (නදී)
රටක දෙපාර්තමේන්තු තිබිය යුත්තේ , ආයතන වසාදැමීමට නොව, ආයතන වැඩි දියුණුකර ජනතාවට වඩාත් හොඳ සේවයක් ලබාදීමටය. (නි)
මල්වන් අනාගතය භාර ගැනීමට සිටින දු දරුවන්ගේ අනාගතය විනාශ කරමින් මෙම ගෙන යන ක්‍රියාමාර්ගය හෙළා දකිමි. තවද මෙම විදුහල්පතිවරයා මෙම පාසල දියුණු කිරීමට උත්සාහ කළ ශ්‍රේෂ්ඨ උත්තමයෙක් බව පවසමි (නි)