මීරිගම ගනේගොඩ දුම්රිය හරස් පාරකදී ත්‍රී රෝද රථයක් නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ හැපී දෙදෙනකු මරුමුවට පත්වූ බවත් තුන්වැන්නාගේ පණ බේරුණු බවත් පොලීසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
මේකනම් හරි යන්නේ නෑ...දැන් තියෙන්නේ වාහන යනකම් දුම්රිය නවත්තගෙන ඉන්න ..(ස)
සැලකිල්ල නොවෙයි මෙය නොසැලකිල්ල. මෙය බලද්දී මටනම් කැරකිල්ල.(ස)
ඉක්මන් කොටයි කියන්නේ ඕකට තමයි (ස)
මෙයට තාවකාලික විසදුමක් ඇත. දුම්රිය හරහා වැටීඇති මාර්ගය දෙපසට මීටර් 20 බැගින බාධක ගැටි යෙදිය යුතුය. මෙයින් රියදුරාගේ වේගය අඩුවී දුම්රිය මාර්ගය වෙත වැඩි අවධානයක් යොමු කරනු ඇත. මගේ සිතිවිල්ල නම් මෙයින් තරමක් දුරට හෝ අනතුරු වළක්වාගත හැකිබවයි. (නි)
විනාඩි 2ක 3ක් ඉවසන්න බැරුව දෙමවුපියන්ට, විවාහකනම් බිරිඳට දරුවන්ට ජීවිත කාලයටම ගින්දරක් දීල එයාල යන්නගිහින්.. දුම්රිය හරස්මගකට ඇතුල්වීමේදී මීට වඩා සැලකිලිමත්වන්න, මියගිය ඔබලාට නිවන්සුව.. (ස)
අයියෝ සල්ලි
අපේ රටේ ත්‍රීරෝද රථ රියදුරන්ගේ විනයනම් අන්තිමයි. මේකත් නොසැලකිල්ලෙන් සිද්ද උන් දෙයක් වගේ.(ස)
ගොඩක් දුරට ත්‍රීවීල් රියදුරන්ගේ විනය ගරුත්වයක් නෑ..ඒවගේ ප්‍රතිඵල තමයි මේ (ස)
හදිස්සියට බෙහෙත් නෑ...................... ඔන්න ප‍්‍රතිඵල (ස)
මෙයා මේ කළු ගලක් එක්කනේ හැප්පිලා ජීවිතේ නැති කරගෙන තියෙන්නේ (ස)
අනේ මේ ත්‍රීවීල් කරුවන් ඔහෙමමයි (ස)
අපේ රටේත් රේල්පාරවල් ලග අනිවාරියෙන් වහනය නතරකර ධාවනය පුරුදු කලයුතුයි .නැතිනම් පොලිසිය දඩ අයකරිම කලයුතුයි .මේ නොහික්මුණු ධාවන රටාව දහසකගේ ජිවිත අනතුරේ දමනවා .මේක නීතියේ වරදක් ද ?පොලිසියේ වරදක් ද ?රියදුරුගේ වරදක් ද? දියුණු රටවල අනිවර්යෙන් වාහන රේල්පාර ලග නැවතිය යුතුයි .නැතිනම් දඩ .අපේරටේ ??(ස)
අයියෝ..., මේකනම් කොසැල කිල්ලම තමයි. (ස)
තනිකරම නොසැලකිල්ල (ස)
ඔන්න ඕකටයි ඉරණම කියන්නේ (ස)
ෂුවර් එකටම ත්‍රීරෝද රථ කරුගේ වරදක් තමයි (ස)