කොළ- නිට්ටඹුව පෞද්ගලික බස් සේවකයෝ අද වැඩ වර්ජනයක් ඇරඹූහ. දුර සිට කොළඹ බලා එන බස් රියක රියදුරුට හා කොන්දොස්තරට කිරිබත්ගොඩදී පහරදුන්නැයි කියන දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවෙන් නිදහස් කරන ලෙස ඉල්ලා මේ වර්ජනය අරඹා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පුදුම රටක් නේ
මේ බස් වර්ජනය හොද වැඩක් කියලා හිතන්න එපා. මේකෙන් මහජනතාවට තමයි දුක් විඳින්න වෙන්නේ. කරන නරක වැඩ ඔක්කොම කරනවා. පොඩ්ඩක් එහා මෙහා වෙන් බෑ වර්ජනය කරනවා. මේකේ තේරුම මොකක්ද?
ඒ ගොල්ලොම ගහගන්නවා. පුදුම බස් සේවකයෝ..... (ස)
වැරදි නම් නිදහස් කරන්න එපා.ඕන වැරදි වැඩක් කරලා ස්ට්‍රයික් කරනවා වැරදි අයව නිදහස් කරන්න කියලා.ලංගම බස් වැඩි කරන්න.පෞද්ගලික බස් ටික ජන සතු කරනවනම් හොඳයි.එවිට හොඳ මඟී සේවයක් ලැබේවි ජනතාවට. (ස)
මේවා මහ පුදුම හිතෙන කතා (නි)
පාලනයේ වැරැද්ද.... මෙය වහා වෙනස් කළ යුතුයි. (නි)
මෙයාලට කරන්න පුලුවන් වර්ජන විතරයි. (නි)
වර්ජනයට සම්බන්ධ බස්වල මාර්ග බලපත්‍ර අවලංගු කළයුතුයි. (නි)
මේ නූගත් බස් කාරයන්ට බණින එකත් මෝඩකමක් නිසා මුකුත් කියන්නේ නැහැ මම. මොනවා කරන්නද උපන් ගෙයි වරදට? (නි)
පහර දුන්න අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා කිරීම යටතේ වර්ජකයින්ටත් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. (නි)