අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණයේ 502 අධිකරණ ශාලාවේ නඩු 30ක්ම කල් දැමීමට ශිරානි තිලකවර්ධන විනිශ්චකාරවරියට සිදු විය. විනිෂ්ච මණ්ඩලයේ චන්ද්‍රා ඒකනායක සහ එස් අයි ඉමාම් විනිසුරුවරු අද පැමිණි නොසිටියහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න වැඩ (දී)
ඇයි අපිට ඉන්නේ ආචාර්ය මහත්වරු ගොඩක්. එයාලව ගන්න තිබුණනේ. (නි)
අපරාදේ නඩු කල් දැම්මේ. අපේ කොමිටියට ඉදරිපත් කළා නම් සුටුස් ගාලා විසදලා තීන්දුවත් දීලා ඉවරයි. (නි)
ආසියාවේ ආශ්චර්‍ය යතාර්ථයක් බවට පත්වී ඇති වගයි..(ස)
තීරණය ඇත්තේ අපේ අතේ. (නි)
අයියෝ මිනිස්සු (දී)
Nodan wa sewayata wartha nokireema nisa wahama sewayen 5 kala yuthu bawa aayathana sagrahaye sandahan we.කාටද ආඩම්බර (දී)
මේවායින් එතකොට අපේ මානව අයිතිවාසිකම් කඩවෙන්නේ නැද්ද? (නි)
ඕකත් ප්‍රයිවට් බස් ස්ට්‍රයික් එකක් වගේ .ෆිනෑන්ස් එක මතක් වෙනකොට ස්ට්‍රයික් එක ඉවරයි (ස)
අයියෝ මිනිස්සු
කාටද ඉතිං පාඩු? (නි)
රටේ නීතිය කැලේ නීතිය කරපු හෑටි.... (නි)
කවුද දැන් අසරණ වෙන්නේ (දී)
ඒ කියන්නේ ඒ විනිසුරු මණ්ඩලය හිටියා නම් ඒ නඩු ටික අදම විසදනවාද? (නි)
උගත්, බුද්ධිමත්භාවය මේ දිනවල වෙන කොහේ හෝ ගිහින් හැඩයි. (නි)
මොකටද නඩු කල්දාන්නේ? ගේන්නකෝ දෝෂාභියෝගයක්. (නි)
මොන බොරුද. මිනිස්සු අමාරුවේ දාන්න බැහැ කියල ඉරිදාත් නඩු අසුව (දී)
කුම්බලා මාළු කෑවානම් විඳවාපන් බළලෝ කීවාලු. පෙර කල කී දේවල්වල ආනිසන්ස. (ස)