නඩු භාණ්ඩයක් ලෙස රස පරීක්ෂණයට යැවු කසිප්පු සාම්පලයක් බී අශෝබන ලෙස හැසිරුණු බව කියන රස පරීක්ෂක දෙපාර්තමේන්තු සේවක වඩිවෙල් චන්ද්‍රන් ලබන 31 වැනි දා තෙක් රිමාන්ඞ් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නියෝග කෙළේය. රස පරීක්ෂකගේ පැමිණිල්ලක් අනුව කුරුඳුවත්ත පොලිසිය ඔහු අධිකරණයට ඉදිරිපත් කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd