IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


නීතිඥ දොළවත්තගෙන් පොලිසියට ලිපියක්

ඉෂාන් සංජීව
 
දඹර අමිල හිමියන්ට ලිට්රෝ ගෑස් සමාගම විසින් මාසිකව රුපියල් 95,000 බැගින් මාස 39 ක පමණ කාලයක් මුදල් ගෙවා ඇති බවට නීතිඥ ප්‍රේම්නාත් දොළවත්ත මහතා ඇතුළු "සත්‍ය ගවේෂකයෝ සංවිධානය" අද (11) පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා පොලිස් මූලස්ථානයට ලිපියක් බාරදීමට පැමිණියහ.


 



අදහස් (8)

නීතිඥ දොළවත්තගෙන් පොලිසියට ලිපියක්

jagath Tuesday, 11 December 2018 02:22 PM

පන්සල් හාමුදුරුවන් වහන්සේලා නඩත්තු කරන්නේ ගිහියෝ... එ්ක අපේ සංස්කෘතියක්... එමනිසා යම්යම් ආයතන පුද්ගලයින් මගින් මුදල් වැයකිරීම පින්කම් ... නමුත් පන්සල් දේශපාලන කාර්යාල පැවැත්වීම ලොකු ප්‍රශ්නයක් දැන් රටට..

:       0       2

iron Tuesday, 11 December 2018 02:24 PM

මිනිස්සු තමයි හාමුදුරුවන්ව නඩත්තුකරන්න ඕනේ... එමනිසා මුදල් ඕනෑ..

:       0       4

kamil Tuesday, 11 December 2018 02:26 PM

හාමුදුරුවන් ට මුදල් පුජකලාම මොකද්ද එකේ වරද?

:       0       2

chamath Tuesday, 11 December 2018 03:04 PM

හොද වැඩක්

:       0       0

Thangalle sobitha himi Tuesday, 11 December 2018 07:12 PM

ජීවිතේට නඩුවක් වෙනුවෙන් පෙනිසිට දිනුමක් ලබාගන්න බැරි නිසා පොලිසිවලට ලියුම් ලිය ලියා ඉන්න එක හොදයි . ඕකට තමයි ගොඩ පෙරකදෝරු මහත්තයෝ තොරතුරු දැනගැනීමේ පනත කියා දෙයක් තියෙන්නේ .

:       98       207

Sapumal.Wednesday, 12 December 2018 07:34 AM

අමිල හිමියන් එදා අභියෝග කලේ පුළුවන්නම් නඩු දාලා පෙන්වන්න කියලයි. නඩු දාලා ඔප්පුකරගන්න බැරි නිසා පොලීසියට ලියුම් ලියනවා වෙන්න ඇති...

:       0       113

ලුම්බිණි Tuesday, 11 December 2018 11:16 PM

නීතිඥයන් සත්‍ය ගවේෂකයෝ උන අවස්ථාවක් දැක්කමයි.

:       0       84

Chandra Friday, 14 December 2018 01:24 AM

මෙයා කොහේ හිටපු ලෝයර් කෙනෙක්ද අප්පා?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දින 7කට පසු පස්සර-බිබිල පාර විවෘත වෙයි
2024 නොවැම්බර් මස 24 5 0

පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යල


රනිල් ප්‍රාණ ඇපයට ගන්න කාටවත් බෑ
2024 නොවැම්බර් මස 24 28 0

රනිල් ලේසියෙන් කාගේවත් ප්‍රාණ ඇපකාරයෙක් කරගන්න පුළුවන් යැයි සිතීම විහිළුවක් බව හිටපු අමාත්‍ය වෛද්‍ය රාජ්‍ය සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී අද (24)පැවසීය.


පොලිස් මාධ්‍ය කොට්ඨාසයට නව අංකයක්
2024 නොවැම්බර් මස 24 82 0

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධකර ගැනීම සදහා නව දුරකතන අංකයක් හදුන්වාදී ඇත.


ලක්ෂ 90 ක විදෙස් දුම්වැටි ගුවන්තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 නොවැම්බර් මස 24 61 0

රුපියල් අසූ නව ලක්ෂ අනූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින


නීතීඥවරියගේ කෝටි එකහමාරක මුදල්-රන් කොල්ලකෑ මෙහෙකාරිය ඇතුලු 2 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 24 230 0

යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් එක්කෝටි පනස්ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු මුදල් හා රණ් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් සමබන්ධයෙන


හම්බන්තොට ගොවීන්ට පොහොර සහනාධාරය තවමත් නැහැ
2024 නොවැම්බර් මස 24 129 0

මහ කන්නයේ කුඹුරු වැඩ ආරම්භ වි මඩ වැඩ අවසන් වෙමින් පවතියද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ගොවීන්ට තවමත් සහනාධාර පොහොර මුදල් නොලැබී ඇති බව ගො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 504 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2021 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site