භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සිදුවී වසර එක හමාරක් ගත වී ඇති නමුත් නීතිපති උපදෙස් ලැබී නැතැයි දෙපාර්ශවයේ නීතිඥවරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාට දැන්වූහ. ඒ ගැන යළි සිහි කැඳවන ලෙස මහේස්ත්‍රාත් රහස් පොලිසියට නියෝග කෙළේය. රිමාන්ඩ් සිර කාමරයේ සිටින ගාමිණි නම් පොලිස් කොස්තාපල්ගේ ඇස් සැත්කමට බන්ධනාගාර රෝහලේ පහසුකම් සලසා දෙන්නැයි ද අධිකරණය බන්ධනාගාරයට නියෝක කෙළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නඩුවට එන දිනයක් ගැන අද කිසිත් සඳහන් වූයේ නැත. යළි විභාගය ලබන 16 වැනි දාට කල් තැබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භාරතව මැරුවේ භාරතගෙන් මැරුම් කෑ එක්කෙනෙක්ය කියලා දුමින්දව නිදහස් කරන්න බැරිද? (නි)
භාරත වුණත් කියයි මම මැරුණේ නැහැ කියලා, අපි කලබල වෙන්න ඕනෑ නැහැ. (නි)
මම ඊයෙත් දැක්කා පිටකොටුවේ තේ කඩයක බිත්තියේ ගහලා තියෙනවා "භාරත ප්‍රේමචන්ද්‍ර දිනවමු" කියලා පෝස්ටරයක්. (නි)
භාරත කියයි , මම මටම වෙඩි තියාගත්තා කියලා ...කලබල වෙන්න දෙයක් නෑ ...(ස)
භාරතගෙ දුවටත් අමතක වෙච්චි එකේ නීතිපතිට මතක් වෙයිද ඕව..!(නු)
භාරත වුණත් කියයි මම මැරුණේ නැහැ කියලා, අපි කලබල වෙන්න ඕනෑ නැහැ (ස)
භාරත වුණත් කියයි මම මැරුණේ නැහැ කියලා, අපි කලබල වෙන්න ඕනෑ නැහැ(ස)
මෙයාටත් පොදු සමාව ලැබයි බය නැතිව ඉන්න දුමි අයියා ඔයා කොචිචර වියදමි කරාද චන්දෙන් ඒව අමතක කරන්න බෑ (අ)
කැකිල්ලේ රජ්ජුරුවෝ නැවත ඉපදුනොත් හොඳයි මේ නඩු ටික විසඳ ගන්න (ස)
නීතිපතිටත් මතක නෑතුවද ? (ස)
සෝභිතට දීපු දඩුවම මේ නිවුස් එකටත් ගැලපෙනවා (ස)
අපි කාට කියන්නද මේවා? (නි)
අන්තිමට නඩුව සමතයකට පත්වෙනවා අනිවාර්‍යයි (ස)
භාරත ??? කවුද භාරත කියන්නේ ? (ස)
තව ටික දවසකින් දෙගොල්ලොම සම්බන්ධ වේවි , අපි කලබල නොවී ඉමු (ස)
සෝභිතට ඉක්මන් දඩුවම් ලැබුණත්, මේ නඩුව දීර්ඝ කාලයක් දිග්ගැහුණා. (නි)
රහස් පොලිසියේ අවංක නිලධාරීන් සිටියත් රාජකාරිය අවංකව කරගෙන යද්දී මාරුවීම් ලැබෙනවා. (නි)
භාරත මැරිලද ...අනේ අපිට මතක නැ නේ! (ස)
අනේ මට මුකුත් මතක නෑ (ස)
භාරතගේ ඝාතනය සිද්ධ වෙලා අවුරු එකහමාරක් උනාද ?? (ස)