ජනාධිපතිගේ හිටපු උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු ඝාතනය සිද්ධියේ නීතිපති උපදෙස් තවම ලැබී නැතැයි රහස් පොලීසිය කොටුව අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාට අද දැනුම් දුන්නේය. එහි සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැනද නීතිපතිගෙන් විමසා තිබිණි. සැකකරුවන් යළි රිමාන් කළ මහේස්ත්‍රාත් නඩුව ජනවාරි පළමු වැනි දිනට කල් තැබුවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම ඉතින් අරයගෙනේ. (නි)
ඒ උපදෙස් ලැබෙන එකක් නැහැ මම හිතන්නේ. (නි)
සමහරවිට එතුමාටත් මතක නැතුවද දන්නෙ නැහැ. (නි)
එයාට අරගොල්ලන්ගෙන් උපදෙස් ලැබිලා නැතුව ඇති. (නි)
අපිට නම් කිසිම දෙයක් මතක නැහැ. (නි)
දුමින්දව ඉක්මනට නිදහස් කරන්න. එයාට මොකුත් මතක නැහැ (දී)
ඒ ගැන නම් කතා කරන්න එපා (දී)
අපේ රටේ තත්ත්වය කුමක්දැයි කියා මොළයක් ඇති ජනතාවට දැන් තේරෙනවා ඇත. (නි)
දුමින්දගෙන් ගිනස් වාර්තාවක්.. වැඩිම කාලයක් නිවාඩු පිට හිටපු මන්ත්‍රී...(නු)
තව ටික දවසකින් අදාල බලධාරීන්ටත් මේ නඩුව අමතක වෙයිද දන්නෙ නැහැ. (නි)
නිතිපති උපදෙස් ලැබෙද්දී දෝෂාභියෝගය අවසන් වෙලා තියෙයිද මන්දා? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
තව ඡන්දෙ දෙමු..!(නු)
නින්ද යන්නත් නීතියක් තියෙනවද? (දී)
නඩුයි බඩුයි ඔක්කොම කාගෙද? (නි)
නටපු නැටුමකුත් නැහැ , බෙරේ පලුවකුත් නැහැ... (නි)
ඉතින් ගේන්නකෝ ඉක්මණටම දෝෂාභියෝගයක්. (නි)
ඕක ලැබෙන්නේ කවදාටද? සියළු දෙනාට නීතිය පොදු කියලා නේද කියන්නේ..?(දී )
මේ නඩුවෙදි නීතිය නින්දට ගිහිල්ලා. (නු)
අයියෝ සල්ලි (දී)
කවුද මේ දුමින්ද? මට මතක නෑ. ඔන්න භාරත කියලා කෙනෙක්නම් හිටියා. (නු)
අනේ මන්දා
ලේසිම පිළිතුර (දී)