මහනුවර තලවිගුණ වෙහෙර නිදන් හොරුන් විසින් වසනසු ලැබ ඇත.
දුටු ගැමුණු රජු රුහුණේ සිට සිය සේනාව සමඟ අනුරාධපුරයට යද්දී නතර වූ ස්ථානය සිය කිරීම සඳහා තලගුණ වෙහෙර ඉදි කළ බව ඉතිහාසයේ සඳහන් වේ.
මහනුවර තලවිගුණ වෙහෙර නිදන් හොරුන් විසින් වසනසු ලැබ ඇත.
දුටු ගැමුණු රජු රුහුණේ සිට සිය සේනාව සමඟ අනුරාධපුරයට යද්දී නතර වූ ස්ථානය සිය කිරීම සඳහා තලගුණ වෙහෙර ඉදි කළ බව ඉතිහාසයේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගකිවයුත්තන්ට මේවා පෙනෙන්නේ නැද්ද? (නි)
සේගු, ඔයා සිංහලයෙක් නම් නෙමෙයි. බල සේනාව නැත්නම් හුගාක් දේවල් මීට වැඩිය වෙනස් වෙන්න තිබුනා. සිංහල ජාතියටත් බුදුදහමටත් වෙන අසාධාරණකම් ගැනත් කතාකරන්න ඉන්නෙත් බල සේනාව තමයි කියන එක මතක තියා ගන්න.(නදී)
කෝ අර බල සේනාව (නදී)
උඩතලවින, පල්ලේ, තලවින්න, වෙහෙරගල ආදී ගම්මාන වල ජීවත්වෙන බෞද්ධයන් මේ පිළිබඳව මීට වැඩිය සැළකිලිමත් වෙන්න ඕනෑ (නි)
අහෝ! මෙහෙම රටක්? අපේ දරු පැටවුන්ට ............ අනේ මන්දා? (නි)
මේවා කරණ අයට හෙන හතම ගහන්න ඕනා (නදී)
මේක සිංහල බෞද්දයන්න්ගේ වැඩක් නෙමෙයි (නදී)
ඔන්න වැඩ. (නදී)
පාසල් වටා වගේම විහාර වටා ඉඩම්ද රජයට ගන්න පුළුවන්. එහෙම කරලා හමුදා ආරක්ෂාව දෙන්න ඕනේ හැම පැරණි නටබුන්වූ ප්‍රදේශයකටම. ජාති වාදයක් මේවට ගාවන්න එපා. දැන් සිදුවෙන විදියට යුද්ධයක් නැති නිසා දැන් ඒ තැන් වලට යන්න පහසුයි. ජනාධිපති, ඇමති, ඇතුළු මේ ගැන වගකිවයුතු පිරිස් දැනුවත් කරන්න හැකි අයුරින්. දෙවියන්ට හැමදේම බාරදෙන්න හොඳ නැහැ.(නදී)
සුවර් ලබන ආත්මේ කාක්කෝ බල්ලෝ සත්තු වෙලා උපදින්නේ. ඒ ගැන කිසිම සැකයක් නැහැ. වෙලාවට දෙවියෝ දඩුවම් දේවි. (නදී)
කරන කලට පව් මීරිය මීසේ-විඳින කලට දුක් දැඩි වෙයි බොහෝ සේ (නි)
අනේ දෙවියනේ! (නි)
බොදු බල සේනාවේ වටිනාකම දැන්වත් වැටහෙයිද සිංහලයෙනි. මෙම ස්ථානයේ සංඝාවාසයක් ගොඩ නැගිය යුතුයි (නදී)
වෙහෙර ආරක්ෂා කරන විදිය නම් හොදට පේනවා. . හොරුන්ටවත් බැරි වුනාද අර ගස් ටික ගලවලා දාන්න. බලමු අර උඩ නැගලා ඉන්න දෙන්නාවත් එ්ක කරාවිද කියලා (නදී)
මේවා ආරක්ෂා කිරීම ගැන නිතරම පුරාවිද්‍යාවටම දොස් පැවරීම වැරදිය. තලගුණ වෙහෙර භාරකාරීත්වය දරන විහාරස්ථානයේ මහා සංඝරත්නයේද වගකීමක් !පන්සලේ පෞරාණික වස්තුන්ද අන්තර්ධානවෙන කාලයේ නිධන් හොරුන් ගැන මොන කතාද? (ස)
ඕවා විනාශ කරන එවුන්ට මේ කපේදීම දඩුවම් ලැබේවි.(අ)
කොච්චර ආරක්ෂා සහිතව තිබුණ කටු ගෙයි තිබූ පෞරාණික බඩුත් ගත්ත එකේ මේක මොකද්ද? (ස)
ඔය වෙහෙරගල ගමේ ඉන්න අයගේ නොසැලකිල්ල. (නදී)