වාහල්කඩ වැව් බැම්ම ආසන්නයේ පුරාවිද්‍යා වටිනාකමක් ඇති ඉඩමක අඩි 12 ක් දිග අඩි හතරහමාරක් පළල අඩි 10 ක් ගැඹුරු වළක් හාරා නිදන් සෙවූ සිවිල් ආරක්‍ෂක භටයන් දෙදෙනකු, හමුදාවෙන් විශ‍්‍රාම ලැබූවකු, කට්ටඩියකු ඇතුළු 14 දෙනකු සැකපිට අත්අඩංගුවට ගත්බව හොරොව්පොතාන පොලිසිය කියයි. සැකකරුවන් ගෙනා පූජා භාණ්ඩද පොලිසිය බාරයට ගෙන ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕව හාර හාර ඉදල වැඩක් නෑ..දේශපාලනය කරල පාර්ලිමේන්තුවට ගියානම් නිදන් තමයි..
නිදන් හාරන වැඩේට හැමදාම ඉන්නේ අපේ 'රණවිරුවෝ'. එත් අපේ රටේ කිසිම කෙනෙක් මේ ගැන කතා කරන්නේවත් නැහැ.
අගල් කපන්න මරු කට්ටිය
මොනවා කරත් කාටවත් බය නෑ වගේ...
මේ දෙන්න නිදන් හොරු ආවහම වැටෙන්න ආරක්ෂක වලක් හෑරුවද දන්නෑ...
දැන් ඉතින් පොලීසියේ පූජාවටත් සහභාගී වෙන්න එපැයි...,
කඩොල් ඇතා කටුනායකින් අල්ලා ගත්තා කිවුවත් මේ පැත්තේ නිධානයක් තියා මොන දානයක්වත් නෑනේ
අපේ...... හාමුදුරුවොන්ගේ බණ අහපු දායකයෝ වෙන්න ඇති.
ඒ පොලිසිය තියෙන්නේ ශ්‍රී ලංකාවෙද?
නිදන් හොරු කිය කිය මෙන්න නිදන් හාරනවෝ........අවසරත් තියෙනවනේ.....
නඩුත් හාමුදුරුවන්ගේ...බඩුත් හාමුදුරුවන්ගේ....
හෙට අනිද්දට ඇප දීලා එළියට දාලා වැඩේ ඉවර කරයි
අර බණ වල ප්‍රතිඵලයක්ද දන්නේ නෑ ?