ඌවපරණගම බෙරලියගම ශ්‍රී සුදර්ශනාරාම විහාරයේ චෛත්‍යයේ ධාතුගර්භය හාරා නිධන් සෙවූ සොර කණ්ඩායමක් කොත්වහන්සේ ගලවාගෙන ගොස් ඇතැයි උවපරණගම පොලීසිය කියයි.
හීල් දානය රැගෙන ආ පිරිසක් චෛත්‍ය වන්දනාවට යද්දී මේ බව දැක විහාරාධිපති හැතැක්මේ අරියධම්ම හිමිට දන්වා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොන ජාතික අපරාධයක්ද මේ (දී)
මේවා ජාති ජාති පලදෙන මහා පාප කාර්ම (දී)
නායකයින් දෙන ආදර්ශය තමයි මේ විපතට හේතුව, මොලේ කළදක් තියේනම් තේරුම් ගන්න . මේක අාශ්චර්‍යයක්ම තමයි (ස)
දඩුවම් දෙන්න ...දඩුවම් දෙන්න ... (දී)
රුපසිංහ ලොකු අය ආරක්ශාව යටතේ නිදන් හාරනකොට පොඩී අය හොරෙන් හාරනවා කියලා පෙන්නේ නැතිද ?? මේක තමයි ආසියාවේ ආශ්චර්ය (ස)
මේවාට වග කියන්නේ කවුද (දී)
මේ විනාශ වෙන දේවල් ගැන කතා කරන්න කවුරුවත් නැද්ද (දී)
වගකිවයුත්තන් දෙන ආදර්ශය තමයි මේ විපතට හේතුව, මොලේ කළදක් තියේනම් තේරුම් ගන්න . මේක අාශ්චර්‍යයක්ම තමයි (ස)
මේවාට දෙන්න තියෙන උපරිම දඩුවම දෙන්න ඕනේ (දී)
මේවා කල නිර්මාණ කරුවන් සාප දෙනවා ඇති (දී)
මතක තියා ගන්න මේ දෙවල් කරන්න අපේ මුතුන් මිත්තෝ ජිවිත පරදුවට තිබ්බා කියලා (දී)
මේ අයනම් නිරයටම තමයි යන්නේ (ස)
මේවා මොන අපරාධද (දී)
හොරුන්ගේ හත්මුතු පරම්පරාවටම මේ පාපය විපාක දේවි (ස)
මේ ආත්මයේදීම මේ කරුම පටිසන්දෙනවා (දී)
පව් කාර කමක තරම (දී)
ලොකු අයගේ ආශ්චර්යමත් ආදර්ශය තමයි රට වැසියෝ අනුගමනය කරන්නේ.(ස)
මේවා කාටද කියන්නේ (දී)
මේවා දෙවියොම බලා ගන්මනා ඕනේ (දී)
අනේ මෙහෙමත් පවු කාරයෝ . ඇයි මේ වගේ පවු වැඩ කරන්නේ (ස)
ඇෆ්ගනිස්ථානයේ මේක උනානම් බොදු උරුමයන් විනාස කරනවා කියයි .(ස)
මේ විනාශ කරන්නේ අපේ උරුමය ,(දී)
කවුද මේ පැත්තේ ආවේ ගියේ ??? (ස)
මේවා ගැන කතා කරන්න කවුරුවත් නැහැ (දී)
අපේ දේ රැක ගන්න අමුතුවෙන් කියන්න ඕනෙද (දී)
කොහොම කලත් පව් පව්මයි... වැරදිකළ පුද්ගලයන්ට ස්වභාව ධර්මයා දඩුවම් දෙනවා ජාතිභේද නොසලකා.... වෙලාව ආවාම එයාලට රිටන් එක ලැබෙනවා ලැබෙනවාමයි..... (දී)
තුසිත මහත්තෙයෝ මේ කුණු හරුප කියන්නේ නැතිව ඉන්න. හැමදේකටම දේශපාලනය ගාවන්නේ නැතිව. මිනිස්සුන්ට නැති බැරි කම තියන බව ඇත්ත. නමුත් ඔවුන්ට ජාතිය ආගම රට දේශානුරාගය, අපේ කම පිලිබද හිතන්නේ නැතිකමත් රටට ආගමට ආදරයක් නැතිව උපන් කමයි මෙයින් පෙන්නුම් කරන්නේ. අපේ රට හදන්න නම් රටට ආදරය කරන ජනතාවක් සිටිය යුතු වෙනවා. එකයි මම හිතන්නේ. අමනාප වෙන්න එපා මම මෙහෙම කීවාට.(ත)
කරන වැඩේ බරක් පතලක් නොදැනද කරන්නේමෙවන් වැඩ (දී)
මේවා ජ්විත් කාලෙම ගෙවන්න වෙන පව් (දී)
අනේ ඉතිං අපේ රට ඉතිරි වෙයිද?(නු)
යකඩ මල්ලටත් ගුල්ලෝ ගහපු කොට අග්ගලා මල්ල බලන්නෙ කුමටද? කිව්වලු..!(නු)
දකුණු ආසියාවේ ආශ්චර්ය. (ත)
නිධන් හොරුන්ට සල්ලි විතරයි වැදගත් (දී)
හාරන්න හාරන්න පරම්පරාවටම සෑහෙන්න හාරන්න.... හැම රටකම ඉන්නවා මේ වගේ වැඩකට නැති මිනිස්සු (ස)
හූල්ලනව හැර අපි මොනවා කරන්නද ?(ස)
සිංහලයා පෙරේතයා............. නිදන් හාරන්නට දක්ෂයා....(ස)
මේ කරන දේ බරපතල කම තේරෙන්නේ නැද්ද මේ මිනිස්සුන්ට (දී)
අපි අපේ දේ දිවි හිමියෙන් රැක ගන්න ඕනේ (දී)
මේ පිටු පස ඉන්න බළල් ඇත තමයි අල්ලා ගන්න ඕනේ (දී)
මේ නිදන් හෑරිල්ලේ හැටියට පොලොව හෙල්ලෙන්නේ නැතිව තියෙයිද? (ත)
ඕවා පළදෙනවා (දී)
මේ වගේ බණ අහන රටක් , බණ කියන රටක් තවත් නෑ... ඒ වගේම මේ පවුකරන රටක් තවත් නෑ (ස)
ආශ්චර්යකි. (ත)
ලොක විනාසෙට කාලෙ හරි. මිනිස්සුන්ගේ යහපතට දැන් බුදු කෙනෙක පහළ වෙන්න කාලෙ ඇවිත් තියෙන්නේ. (ත)
කඩුවක් හොයන කට්ටියද දන්නේ නෑ. (ත)
මෙච්චර දෙයක් කාටවත් නොදැනෙන්න කළේ කොහොමද? මේක කැලයක් මැද වුණු දෙයක් නෙවෙයි නේ (ස)
කවුද මේවාට වගකිවයුතු නිලධාරියා, අල්ලලා ගස් බදින්න (දී)
පනාගොඩ, ඔයාට කියන්න තියෙන්නෙත් රූපසිංහගේ පිළිතුරම තමයි (ස)
මට තියෙන කේන්තිය, කෝ මේවාට වගකියන්න ඕන කට්ටිය (දී)
මේවා දෙවියොම බලා ගන්න ඕනේ (දී)
යහපතක් නොවේවා (ස)