නිදානයක් ගැනීමට ආ බව කියන පිරිසක් පලවාහැරීම නිසා උඩවැවේ පනහඩුව ව්‍යාපාරිකයාත් ඔහුගේ අඹුදරුවනුත් මරා දමන්නට ඇතැයි පොලිසියට තොරතුරු ලැබී ඇත. බස් හිමියකු හා මුදල් පොලීකරුවකු වන එච්.කේ. ලලිත්කුමාර (38) (පුහුල්යායේ ගාමිණී) ඔහුගේ බිරිය ඉන්ද්‍රාණි ඥානලතා (32) දරුවන් වන දිලාන් (14) හා නදීකා වෙඩි තබා මරා තිබිණි. පරීක්‍ෂණ සඳහා රහස් පොලිසිය කැදවා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd