පුරාවස්තු සොයා උහන කෑල්ල රක්ෂිතයේ කැණීම් කළ එකොළොස් දෙනකුට රුපියල් පනස්දහස බැගින් දඩ ගෙවන ලෙස අම්පාර අතිරේක මහේස්ත‍්‍රාක් ඞී.ඇල්.ජී.ඒ.එන්.එස්. ආරියසේන මහතා නියෝග කළේය.හම්බන්තොට, මහියංගනය, බිබිල, පදියතලාව ආදී පෙදෙස්වලින් එහි ගිය පිරිස අතර කාන්තාවකද වූවාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd