‘නිදහස් වේදිකාව‘ නම් මාධ්‍ය සංවිධානය කොටුව දුම්රියපොළ ඉදිරිපිට නිශ්චිත ප්‍රදේශයක පමණක් උද්ඝෝෂණය කිරීමට අවසර දුන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා මාර්ග අවහිරවන ලෙස පෙළපාළි තහනම් නියෝගයක් පැනැවීය. මේ සංවිධානයේ උද්ඝෝෂණයක් මහජන පීඩාවක් වෙතියි කොළඹ කොටුව පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ පෙළපාළිය හා උද්ඝෝෂණය තහනම් කරන ලෙසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd