නිධානයකින් ගත් දඹරන් කාසි රන්වන් පාට ඊයම් කැබලි (වරාගන්) තොගයක් මුදලාලි කෙනකුට විකුණන්නට යද්දී දිඹුලාගල දී තිදෙනකු අත්අඩංගුවට ගත් බව අරලංවිල පොලිසිය කියයි. ඔවුන් දිඹුලාගල අරණ්‍ය සේනාසනයට නොදුරු කැලයේ එම ඊයම් කැබලි වළ දමන්දී පොලිසිය එතැනට කඩා පැන්නේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd