හාරිස්පත්තුවේ විනෝද ගමනක් ගොස් අරලගන්විල දී මහවැලි ගගේ දිය නෑ අවුරුදු 18 ක හා 12 ක සිසුන් දෙදෙනකු අතුරුදන්වී ඇති බවත් එයින් 18 හැවිරිදි තරුණයාගේ සිරුර සොයා ගත් බවත් නෑයෝ කියති.
හාරිස්පත්තුවේ විනෝද ගමනක් ගොස් අරලගන්විල දී මහවැලි ගගේ දිය නෑ අවුරුදු 18 ක හා 12 ක සිසුන් දෙදෙනකු අතුරුදන්වී ඇති බවත් එයින් 18 හැවිරිදි තරුණයාගේ සිරුර සොයා ගත් බවත් නෑයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි පුවත් ඕනෑ තරම් නිතරම පුවත්පත් වල ඵලවුනත් අද ඉන්න ගැටව් මේවා ගනන් ගන්නේ නැහැ.(නදී)
මොනවා උනත් තරුණ ජීවිත දෙකක්. මෙවන් විපත් කාට වත් නොවේවායි පතමි.(නදී)
හාරිස්පත්තුවේ කොහෙද අරලගන්විල කියල ගමක් තියෙන්නේ?.(නදී)