(අජන්ත කුමාර අගලකඩ සහ ශාන්ත කුලරත්න)
ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා සිය කැබිනට් අමාත්‍යධුරවලින් සහ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් මීට සුළු වේලාවකට පෙර ඉල්ලා අස්වී ඇත.
ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යවා ඇතැයි වාර්තා වේ.
නාමල් රාජපක්ෂ මහතා ක්‍රීඩා අමාත්‍ය ධුරයට අමතරව ,සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණ කැබිනට් ඇමතිවරයා ලෙසත්, ඩිජිටල් තාක්ෂණ රාජ්‍ය ඇමතිවරයා ලෙසත්, කටයුතු කළේය.
රට තුළ ඇතිව තිබෙන දේශපාලන අර්බුදය සැලකිල්ලට ගනිමින්, ඔහු සිය අමාත්‍ය ධුරවලින් ඉල්ලා සිය වාර්තාවේ.
පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (24) ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
සේවක අර්ථ සාධක අරමුදල සමාගම් පහළවක කර තිබූ රුපියල් කෝටි 2179ක ආයෝජනයන්ගෙන් ප්රතිලාභ ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්ෂික වාර්තාවේ දැක්වේ.
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන් සදහා කොළඹ කොටුව හා මහනුවර අතර ක්‍රියාත්මක කළ විශේෂ දුම්රිය සේවා අද (24) සිට නැවත දැනුම් දෙන තුරු නතර කිරීමට දුම්රි
නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ මිල අධික විදේශීය මත්පැන් බෝතල් තොගයක් විනාශ කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඒවායේ තිබූ අරක්කු තේ කහට බවට පත්වූ සිද්ධියක
බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දුම්රියෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන සහ විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් 12 කු ඇතුළු
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නාමල් අමාත්‍ය තනතුරු අත්හරියි
සකලබුජං Monday, 04 April 2022 08:30 AM
තිබ්බ ඇමැතිධූර ගාන අනුව සෑහෙන ගාණක් මෙයා මාසෙකට උපය ගන්නවා ඇති
Jay Monday, 04 April 2022 09:12 AM
හොරකම් කරපු ඒවා දීලා යන්න. ජාතියට කළ පව් පස්සෙන් එනවා
wicky Monday, 04 April 2022 11:05 AM
අතහැරියේ නෑ... හැමෝටම අතහරින්න සිදුවුණා..
sharm warn Monday, 04 April 2022 11:07 AM
ජනතා හඬ තේරුම් ගත්ත එක ලොකු දෙයක්... හැබැයි පවුල රටින් පැන්නුවට ඔයාට නම් පනින්න දෙන්න බැහැ. ණය ටිකක් තියෙනවා අයකර ගන්න.
de silva Monday, 04 April 2022 01:21 PM
මොහු පවුල සමග රටින් පැන්නට මොහුට සහ මාමණ්ඩිට අයත් විශාල හෝටලයකුත්, ව්‍යාපාර වැනි විශාල දේපලක් ලංකාවේ ඇත. ඒවා සියල්ල රාජසන්තක කර විකුණා දමමු.
ගමේ එකාලා Monday, 04 April 2022 03:00 PM
ඩුබායි යන්න ලෑස්ති වෙලා වෙන්ඩැති. හොරකම්, වංචා, දූෂණ, ගසාකෑම් වලින් හම්බකර ගත්තුවා. ඩුබායි වල දේපළ එහෙම ඇතිනේ?
Upali De Silva Monday, 04 April 2022 03:28 PM
ඔය තරම් රටට, ජනතාවට ආදරේ නම් ගිරිය පුප්පගෙන ලක්ෂ ගණන් වියදම් කරමින් කෑගහන්නේ තැතුව තමන්ට ලැබෙන පඩියත් රට වෙනුවෙන් දෙන්න.