පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය ඉදිරියේ නීතිඥවරයකු ලෙස අද දිවුරුම් දුන්නේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාත්තා ගිය මග...
නාමල්ට සුභපැතුම්....
ඔබට මාගේ සුභපැතුම්
"තිබූ තැනින් සොර සතුරන් ගත නොවෙනා උගත මනා ශිල්පයමයි මතු රැකෙනා" ළංකාදීප පුවත්පත කියවන්නෙකුගෙන් ඹබගේ නව වෘතීය ජීවිතයට ශුභ පැතුම්.
කුවේට් සිටින අප සැමගෙන් සුභපැතුම්...
පැහැබර අනාගතයක පෙර නිමිති. ඔබට ජය...
මගේ උණුසුම් සුභපැතුම්!!!
උණුසුම් සුභපැතුම්... ගොඩන් නීතීඥවරු වගේ සල්ලි පස්සෙම යන්න එපා. අහිංසක මිනිස්සුන්ට සේවයක් කරන්න.
ඔබට සුභ අනාගතයක් පතමි
නාමල්, ඔබට මාගේ උණුසුම් සුභ පැතුම්!