IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


නාමල්ගේ අපල දුරුවෙන්න සළු පාලියක්

( චන්ද්‍රසේන ගමගේ)

පොදුජන පෙරමුණට සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ඇති අපල දුරු වීම සදහා සළුපාලි ශාන්ති කර්මයක් පොදුන පෙරමුණේ බෙලිඅත්ත ආසන බල මණ්ඩල රැස්වීම අවසානයේදී පැවැත්වීය.

පොදුජන පෙරමුණේ ආසනබල මණ්ඩල රැස්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බෙලිඅත්ත පුවක්දන්ඩාවේ දී පැවැත්වණි.

එම අවස්ථාවට අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි , රාජ්‍ය අමාතයවරුන් වන ඉන්දික අනුරුද්ධ ,ඩී වී චානක ද පා.ම.තේනුක විදානගම තිස්ස කුට්ටිආරච්චි  ඩබ්ලිවු .ඩී. වීරසිංහ ඇතුළු පිරිසක් සහභාගි වූහ.

බලමණ්ඩල රැස්වීම අවසානයේදී මෙම සළුපාලි ශාන්ති කර්මය පැවති අතර එහිදී සංවිධායකයින් කියා සිටියේ පොදුජන පෙරමුණේ හා නාමල් රාජපක්ෂ මන්ත්‍රී වරයාගේ අපල දුරු කිරීම සදහා මෙම ශාන්ති කර්මය පවත්වන බවයි.



අදහස් (24)

නාමල්ගේ අපල දුරුවෙන්න සළු පාලියක්

Achini Tuesday, 12 September 2023 03:27 PM

බලන්නකෝ, සාගර ලෝයර් කෙනෙක් වෙලත් තත්වය...!

:       0       2

Perera Tuesday, 12 September 2023 03:29 PM

අපල නෙවෙයි... ඕවා දේව ශාප. ශාන්ති කර්ම කරලා ඕවා ශුන්‍ය කරන්න බැහැ.

:       0       3

Ana Tuesday, 12 September 2023 03:38 PM

අපලේ තරම පේනවා ඇති... ගමේම වෙලත් එකතුවෙලා ඉන්න තරම දැක්කාම....!

:       0       2

ANURANGA Tuesday, 12 September 2023 03:48 PM

මේ අයට පිස්සු තමයි.

:       0       2

Chaminda Kumara Tuesday, 12 September 2023 03:49 PM

බලියක් ඇරියා නම් හරි...

:       0       2

Hafeel Tuesday, 12 September 2023 03:54 PM

පවිත්‍රා ඔතැනට සුදුසුයි. එයා මුට්ටිත් හලලා ඇති.

:       0       3

namal Tuesday, 12 September 2023 04:26 PM

මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා...! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්... දෙවියන්ගේ ශාපය අත්වේවා...!! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්.., ශාප වේවා...! දෙවියන්ගේ ශාපය අත්වේවා..!! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල්වහල් බලු මැක්කෝ බයියෝ ටික ඇවිස්සෙයි...

:       0       3

විජේ Tuesday, 12 September 2023 04:29 PM

අනේ මන්දා මෙහෙමත් කෙනෙක්...

:       0       2

ලුම්බිණි Tuesday, 12 September 2023 04:31 PM

සළු පාලිය අපටයි කරවා ගන්න ඕන. අපේ අපල දුරු වෙන්න...

:       0       2

Rata Perata Tuesday, 12 September 2023 04:45 PM

හොඳම පාලියෙන් දෙන්නම්... වරෙන්කෝ ඡන්දෙ ඉල්ලගෙන...

:       0       2

මැක්ස් Tuesday, 12 September 2023 04:51 PM

මරිය මව්තුමියගේ දෑසින් ලේ ගැලීම නොදකින "නිරාගමික" යයි කියා ගන්නා නෝනා මහත්තුරුන්ට දැන් ඉතින් මේකට විරුද්ධව තම තම නැණ පමණින් ප්‍රකාශ නිකුත් කරන්න පුළුවන්.

:       0       0

Shantha - Qatar Tuesday, 12 September 2023 05:06 PM

පිස්සු නැතිනම් ශෝක්... සළු පාලි නටලා හරියන්නේ නෑ. ගහලා පන්නන්න ඕනේ රටින්ම ...

:       0       2

කිරිපුතා Tuesday, 12 September 2023 05:27 PM

සංස්කෘතික දේවල් නැතිවෙලා යන්න නොදී මෙහෙම හරි කරනඑක හොඳයි...

:       0       1

අමල් Tuesday, 12 September 2023 06:05 PM

මේ අයගේ අපලෙන් ගැලවෙන්න නටන්න ඕනේ මොන පාලියද?

:       0       2

Nimal Tuesday, 12 September 2023 06:46 PM

මේ කාලකණ්ණියා කළ පවුවල හැටියට මොනවා කරලාවත් එම අපල දුරුකරන්න බැහැ. ඒවා ආත්ම ගාණක්ම ඵලදෙයි.

:       0       2

ravin Tuesday, 12 September 2023 06:58 PM

මිනිස්සුන්ගේ ලොකුම අපලය තමයි.

:       0       2

විජිත් Tuesday, 12 September 2023 07:27 PM

ඔය සළු පාලියද මොකක්ද තොවිලය කරන්න... මොවුන් "සළු" ඇඳගෙනද ඇවිත් තිබෙන්නේ? මේ රටම නැත්තටම නැතිකරලා විනාශ කරපු "රාජපක්ෂ" හැතිකරය සහ ඔවුන්ගේ ඉඳුල් බුදින බයියන්වත්, රනිල් වික්‍රමසිංහ කියන රාජපක්ෂ ජුන්ටාව ආරක්ෂාකරන මන්ද බුද්ධිකයින් සහ සහචරයිනුත් ...මේ සළු පාලියේ බලයෙන් ඉවත් වේවා !!!

:       0       1

chandani Tuesday, 12 September 2023 07:29 PM

නාමල් තරම් අපලයක් තවත් මේ රටට නැහැ. අල්ලලා නැට්ට කපලා මුහුදේ පාකරලා යවන්න ඕනෑ.

:       0       1

fairoos Tuesday, 12 September 2023 07:29 PM

අනේ මෙහෙමත් අය තාමත් අපේ රටේ ඉන්නවනේ...

:       0       1

විජිත් Tuesday, 12 September 2023 07:42 PM

අලුත්ම නාටකය " මිඨ්‍යාදෘෂ්ටිකයෝ " දැන් බෙලිඅත්තේදී. සියලුම මිත්‍යාදෘෂ්ටික බයියන් සහ ටොයියන්ගේ පමණක් නොව රාජපක්ෂ මිනීමරු හැර හැතිකරේ ඉඳුල් කන " ටොමියන්ගේත් " අනුග්‍රහයෙන්. තවමත් ක්‍රිස්තු පුර්ව... යුගවල...ගස් ගල් වන්දනාවේ යෙදුණු ම්ලේච්ඡ වනචාරි "මනසින් "ජීවත්වන, නමුත් ජාතියේ අවාසනාවට 21 වන සියවසේ මැද යුගයේ භෞතික කයක් සහිතව, ශ්‍රී ලංකාවේ පමණක් ජීවත්වන, මිනිස් ලේ පමණක් ආහාරය ලෙස ගන්නා පරපෝෂිත සත්ව විශේෂයක් වන " රාජපක්ෂ " නම් සතුන්ගේ වැඩ කිඩ බලන්න.

:       0       1

චතුරි Wednesday, 13 September 2023 01:32 AM

ඔය තියෙන්නේ ගුටිකන මුහුණක්. ඒ හින්දා. අපල දුරුකරන්න ආපු කෙනාගේ මුහුණ දා ගත්තා නම් ලස්සනයි.. කවුරු දැක්කත් හිනායනවා. අපල වලට හේතුව. නූගත්කම. ඕවාට බෙහෙත් නැහැ. මෝඩකමටත් නැහැ. මල්ලිලා දෙන්නාටත් ඔය ලෙඩේ තියෙනවා. බාප්පලාටත් තියෙනවා. අම්මා, තාත්තාටත් තියෙන නිසා. ඔය පරම්පරාවෙන් එන රෝගයක් හොරකම් කරපු සේරම දන් දුන්නා නම්... ඔය මෝඩ ගති යනවා. නැත්නම් උප්දින ආත්ම ගාණක් ඔය පරම්පරාව.... වහල්ලු වෙලා ඉපදෙන්නේ මේ ආත්මේ ඔහොම හිටියාට. දෙවියෝ ඔබලාව මැරුණු ගමන් වහල් සේවයට දාන්න ඉන්නේ ඉතියෝපියාවේ...!

:       0       1

LGP. JATHUNARACHCHI. Wednesday, 13 September 2023 06:50 AM

ඇත්තෙන්ම ප්‍රමාණවත් නැහැ...

:       0       1

Nimal Wednesday, 13 September 2023 08:25 AM

පේන්න බැරි කෙනෙක්.

:       0       2

Bamunuarachchi Wednesday, 13 September 2023 10:59 AM

මැටියො රැලක්

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 475 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 674 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 402 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 351 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1118 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 206 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40231 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26024 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 287 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1338 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site