උසස්පෙළ ඉංග්‍රිසී භාෂා විභාගයක් සඳහා ‘ටෝෆල් ලැන්ග්වේජ් කැම්පස්‘ නම් ආයතනයක් රුපියල් දස දහසක මුදලක් අය කරන බව සඳහන් පත්‍රිකාවකට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ පණිවුඩයක් අනවරසරයෙන් ගත්තැයි කියන රන්නේ ටියුෂන් ගුරුවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.
ගාල්ල ,මාතර,හම්බන්තොට හා රත්නපුර දිස්ත්‍රික්කවල දරුවන්ගේ ඉංග්‍රීසි හා තොරතුරු තාක්ෂණ දැනුම නැංවීමට මෙම ආයතනය ප්‍රසංශනීය සේවයක් ඉටු කරන බව කියැවෙන නාමල් රාජපක්ෂ මහතාග් පණිවුඩයක් ඇතුළත් පත්‍රිකා එහි ඇතැයි ද එහෙත් මන්ත්‍රීවරයා එවැනි පණිවුඩයක් නිකුත් කැර නැතියි ද පොලීසිය කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල් මන්ත්‍රීතුමා ප්‍රවේශම් වෙන්න ඕනෑ (නි)
කමල්ට තේරුනා සත්‍යය. (නි)
ඇයි දන්නේ නෑ මෙයාට විරුද්දව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ? (නදී)
වෙන්න බැහැ. ඔවැනි දෙයක් කරන්න තරම් හයියක් කාටද තියෙන්නේ. (ස)
මේක ඇත්තක් නම් මෙහි පසුබිමෙන් කියන කතාව බරපතළ දෙයක්. රටේ හැමදෙයක්ම නැතිවී යන කාලයක විකුණාගෙන කන්න අන්තිමට කාටවත් නමක්වත් ඉතුරු වෙයිද දන්නෙ නැහැ මෙහෙම යනකොට (නි)
දැන් බලනකොට රටේ විලි ලජ්ජා නැති වැඩ ඔක්කොම කරන්නේ උගත් වෘත්තිකයන්මනේ. මහා ලොකු සමාජ තත්ත්ව උගත්කම් නැති සාමාන්‍ය උදවිය නම්බු පිටින් ජීවත්වෙනවා. (නි)
මම දන්නවා මේ කෙනාව. (නි)
ටියුෂන් මාමලා තව හොඳයි. (නි)
මන්ත්‍රීතුමා ප්‍රවේශම් වෙන්න ඕනෑ ඔය උදව් ඉල්ලාගෙන පස්සෙන් එන තරුණ බවලතුන්ගෙනුත්. අන්තිමේ කළ හොඳ පස්සෙන් එළවනවා. (නි)
අය්යෝ මන්ත්‍රීතුමා එක ලියුමෙන් සරසවි යවන්නේ.ඕව කරන්න ඕනේ නැහැ! (අ)
කමල් නොදන්නාකමටද, දැන දැනමද මෙහෙම කියන්නේ? (නි)
මේ කෙනා විතරක් නෙමෙයි, මේ වැඩේට හොඳට බැහැලා ඉන්න අය තවත් ඇති (නි)
මේ මිනිස්සු තව හොඳයි. මන්ත්‍රීතුමා ප්‍රවේශම් වෙන්න ඕනෑ ඔය එක එක ලියුම් කියුම් ඉල්ලගෙන පස්සෙන් එන නංගිලාගෙනුත්. (නි)
මොනවද මේ වැඩ? (නි)
අනේ ඇත්තට! බයක් නැතුව මෙහෙමත් දේවල් කරන හැටි? (නි)
දැන් කවුද නම විකුණුවේ? (නි)
නාමල් මහතාණෙනි, ඔබට චිරන් ජයතු! (නි)
මේ වගේ තමා රජයේ නම විකුණා හොරුන්, වංචාකාරයන් කරන දේවලුත්. ඔක්කොම යන්නේ රජය පිටින්. ඉහළම දඬුවමක් නීතියෙන් ලබා දිය යුතුයි (නි)