නියාගම ශ්‍රී පුඤ්ඤාරාමයේ ගින්නකින් බුදු මැදුර සංඝාවාසය හා දාන ශාලාවට දැඩි හානි සිදු වී යැයි දායකයෝ කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මේ කවදාවත් නැතිව පන්සල් ගිනි ගන්න පටන් ගත්තේ.. අනේ මන්දා..!(නු)
මේවා රටක් තුළ සිදුවන්නාවු අභාග්‍ය සමිපන්න සිදුවීමි වන්ෙන්ය. (අ)
ලංකාවේ හැමදෙයක්ම වෙන්නේ රැල්ලකට. මේවට මිනිස්සු සම්බන්ද නැත්නම්, මේවා නොයෙකුත් බලවේග මගින් සිදුකරන ඒවා. දැන් ඉතින් මට බනින්න. (නු)
පන්සලට ගිනි තියලාවත්ද?(නු)
මීට වඩා සවිස්තරාත්මකව මේ පුවත ඵල කරා නම් හොදයි නේද? (නු)
මොකද වෙන්නෙ ඊයෙ කතළුවේ පන්සලක් ගිනි ගත්ත. අද නියාගම. මේවා අතර අදිසි සම්බන්ධයක් තියෙනවද?(නු)
ඕව් අන්‍යාගමිකයෝ කරන දේවල් තමයි මේ (ස)
තිබුණට වඩා හොඳට හදමු (ස)
කනගාටුයි
මොකද්ද ඊට හේතුව
මේක අලුතෙන් හදන්න ඕනි නිසා කර වැඩක්ද කොහෙද (ස)
අයියෝ සල්ලි
අපෝ බය වෙන්න එපා. ඕක සංවර්ධනය කරලා දේවි (ස)
පාලනය හොඳ නැති වුණාම මේ දේවල් වෙනවා (ස)