පත්මා කුමාරි කංකානම්ගේ
නොරොච්චෝල පිවිසුම් මාර්ගය අවහිර කරමින් අද (8) පෙරවරුවේ උද්ඝෝෂණයේ නිරතව සිටි 500කට ආසන්න පිරිසක් පස්වරු 12.30 ට පමණ පිවිසුම් මාර්ගය විවෘත කරමින් විසිර ගියහ.
මහ මඟ සිරකරගෙන තිබුණූ නොරොච්චෝල බලාගාරයේ සේවකයන් රැගත් බස් රථය ද නිදහස් කෙරිණි.
උද්ඝෝෂණයේ නිරතව සිටි ජනතාව පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර ඒ.ඒ චන්ද්‍රසේන මහතාගේ මෙහෙයවීමෙන් විදුලිබල මණ්ඩලයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් නොරොච්චෝල බලාගාර පරිශ්‍රයේ දී සංවිධානය කර තිබිණි.
එහිදී නොරොච්චෝල උද්ඝෝෂණයේ නිරතව සිටි ජනතාව අතරින් තෝරා ගත් නියෝජිතයන් 15 දෙනෙකු විදුලිබල මණ්ඩලය නියෝජනය කරමින් පැමිණ සිටි පුත්තලම ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු ඉර්ෂාඩ් මහතා හා සෘජු සාකච්ඡාවක් පැවැත්වුහ.
එහිදී ජනතාව පවසා සිටියේ ඉතා හදිසි බිඳ වැටීම් හැර අනෙකුත් නඩත්තු කටයුතු සඳහා විදුලිය බිඳ වැටීම් වන විට කල්තියා දැනුවත් කරන බවයි.
එසේ මෑත දී ඇති වු විදුලි බල මණ්ඩලයේ සේවකයන් හා හරබ ප්‍රදේශයේ සුළු ජනකොටසක් අතර ඇති වු ආරවුල නිමා කර ගනිමින් තමන් ප්‍රාණ ඇපයට නොගන්නා ලෙස ඔවුන් එහිදී ප්‍රකාශ කර සිටියේය.
නොරොච්චෝල අවට සහ කල්පිටි අර්ධද්වීපයේ සියලුම ගොවින්ට හා ධීවරයන්ට විදුලිය විසන්ධි වීම නිසා සිදුව ඇති පාඩුව රුපියල් කෝටියකට ආසන්න බවද ඔවුහු පැවසුහ.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද
ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කත
වවුනියාව අග්බෝපුර මාමඩුව ග්‍රාමයේ මූල ඓතිහාසික සොහොන් බිම පුරාවිද්‍යා ස්ථානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා නිර්දේශ ලබා ගැනීමෙන් තොරව වන ව
කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු එල්ල කර වෙඩි තැබුවත් එය ව්‍යර්ථවීමත් සමග තාප්පයකින් පැන යාමට උත්සහ කරද්දී ඉන් ඇද වැටී එක් අයක
කමල් අමරසිංහ මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජෙනරාල් වරයා ලෙස පත්කරනු ලැබ සිටි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නොරොච්චෝලේ උද්ඝෝෂණය අවසන්