IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


නිරූපණය හා රංගනය යන දෙකම හදාරා හොඳ ක්‍ෂේත්‍රයකට පිවිසෙනවා

2016-12-21-ent-80

අධ්‍යාපන කටයුතු හදාරමින් නිරූපණ ක්‍ෂේත්‍රයට පිවිසෙන ළාබාල රුවැත්තිය නිරූපණය මෙන්ම රංගනයද ඉගෙන ගනිමින් සිටින්නීය. නමින් මධුෂානි තෙන්නකෝන් වන ඇය ඇගේ නිරූපණ ක්‍ෂේත්‍රයට ආගමනය පිළිබඳව ‘සාරවිට’ සමගින් මෙලෙස පැවසුවාය.

 

නම් කිව්වොත්?

2016-12-21-ent-81මගේ නම මධුෂානි තෙන්නකෝන්

 

රැකියාවක් කරනවාද? ඉගෙන ගන්නවාද?

රැකියාවක් කරන්නේ නැහැ. තාම ඉගෙන ගන්නවා

 

ගෙදරින් කැමැත්ත දුන්නද නිරූපණයට එන්න?

එයාලනම් පොඩ්ඩක් අකමැති වුණා. ඒත් මං හුඟක් ආදරෙයි කලාවට.

 

ගෙදරින් කැමැත්ත නැතුව කරගෙන යන්න පුළුවන්ද?

මුලින් මුලින් අකමැති වුණාට දැන් එයාලා කැමති. මං ආස නිසා එයාලා මට හුඟක් උදවු කරනවා. මගේ පස්සෙන්ම ඉන්නවා. හැමතිස්සෙම එයලා ලොකු හයියක් වෙනවා.

 

නිරූපණය ක්ෂේත්‍රය ගැන අදහස?

ඇත්තම හොඳ කලාවක්

 

ඉදිරි කටයුතු මොනවාද?

නිරූපණ ක්ෂේත්‍රයෙන් වගේම රංගන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.

 

එතකොට වෘත්තීය විදිහට බලාපොරොත්තු වෙන්නේ?

මං තවම කලාවට ආධුනිකයි. තාමත් මං කලාව ඉගෙන ගන්නවා. රංගනය වගේම නිරූපණය ඉගෙන ගන්නවා. ඒ නිසා ඉගෙන තමයි තීරණයක් ගන්න වෙන්නේ වෘත්තීයක් වශයෙන් කරනවාද නැද්ද කියලා.

 

බලාපොරොත්තු මොනවාද තියෙන්නේ?

දැනට නම් තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි රංගනයෙන් හා නිරූපණය ගැන හොඳට ඉගෙන ගන්න එක.

 

කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?

විශේෂයෙන්ම මගේ ආච්චි අම්මා, නැන්දලා, මැනික් අක්කි, මුතු අක්කි, සුරේෂ් බණ්ඩාර අයියා මතක් කරන්න ඕනේ. ඒ වගේම නික් සර්, ඒ වගේම රාජ් රණසිංහ සර්, පරාක්‍රම ජයසිංහ සර් මට හුඟක් උදවු කළා. ඒ වගේම සන්රත් සර් තව මං රංගනය ඉගෙන ගන්නවා. සුගත් සමරකෝන් සර් යටතේ. ඒ සර්වත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ.

 

ඩිලාන්

 

2016-12-21-ent-83
2016-12-21-ent-76
2016-12-21-ent-82
2016-12-21-ent-79
2016-12-21-ent-78
2016-12-21-ent-77



අදහස් (0)

නිරූපණය හා රංගනය යන දෙකම හදාරා හොඳ ක්‍ෂේත්‍රයකට පිවිසෙනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 85 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 1736 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 796 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1022 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 618 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 496 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26037 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 291 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site