කුරුණෑගල ශිෂ්‍යාවකගේ නිරුවත් ඡායාරූප ගත් පෙම්වතා බව කියන ශිෂ්‍යයෙක් කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් ලබන 05 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
පැමිණිල්ල අස් කර ගන්නා ලෙස සැකකරුගේ මව, පියා හා මිතුරන් තර්ජනය කර ඇතැයි ද පොලිසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆේස්බුක් දාන්නද දන්නේ නෑ ගත්තේ. (ත)
කොල්ලා බොරු මෝස්තරයක් කෙල්ලට දාලා පින්තුර ටික ගන්න ඇති.පස්සේ දෙන්නා අතර විරසකයක් ඇතිවුනාට පස්සේ කොල්ලා කියන්න ඇති හැමෝටම පෙන්නනවා කියලා.තරුණ ගෑනු ළමයිට හොද පාඩම් මේවා. (අ)
පුදුම විකෘර්ති මානසිකත්වයක් අද කාලේ ලංකාවේ මිනිස්සුන්ට තියෙන්නේ . (අ)
එතකොට පෙම්වතා නිරුවත් කරලා පින්තුර ගන්නකම් කෙල්ල මෙනවද කරලා තියෙන්නේ (අ)
පෙම්වතෙකු හමු වූ පමණින් ඔහු ඉදිරියේ නිරුවත් වෙන්න තරම් අපේ ගැහැනු දරුවන් දියුණු වෙලාද, පිරිහිලාද, මෝඩ වෙලාද, ආදරේ අඩු වෙලාද, තාක්ෂණය දියුණු නිසාද මොකක්ද හේතුව. (අ)
දැන් මේ සිද්ධියටත් ගෑනු ළමය යන ඉස්කෝලේ විදුහල්පති ට වග කියන්න වේවි ද දන්නේ නැහැ. අසීමිත නිදහස වැරදි විදියට පාවිච්චි කරලා , වටේ පිටේ ඉන්න උදවියට චෝදනා කරලා දිවි නසා ගන්න එක දැන් ඉන්න ළමයින් ගේ පුරුද්දක් වෙලා නේ !!!.(දිල්)
මේ මෝඩ කෙල්ලන්ගේ වරද බලෙන් නිරුවත් කරන්න පුලුවන්ද කොහොම හරි නිරුවත් උනා කියමුකෝ ජයාරූප ගන්නකොටවත් තේරෙන්න ඕන නේද (දී)
දැන් මොනවා කලත් ගිය පන ගෙන්න ගන්න බැහැනේ (දී)
ඕනෑම කෙනෙකුකේ පින්තුරයක් අරගෙන එය වෙනස් කිරීමට හැකියාවක් ඇත.කොම්පියුටර් ජිල් මාට් (දිල්)
පාසල් යද්දීම නිරුවත් වෙන්නේ, නියම ආදරේ නිසා නොවෙයි. රාගය මිසක්, පිවිතුරු ආදරයක් මෙතන නැහැ. (අ)
මේ රටේ සංකෘතිය ඒකාකාරව දියුණු වෙලා නැහැ. විශේයෙන් සමහර දේවල් බටහිරින් ගන්න කෙටි මාර්ග යොදාගන්න පුළුවන්. නව සමාජ ක්‍රමයක් තුල මතුපිටින් බලල තීන්දුව දෙන්න බැහැ.(නදී)