කොළඹ නාලන්දා විද්‍යාලයේ 11 වැනි රණවිරු උපහාර උළෙල අද දින විදුහල් රණවිරු ස්මාරකය අභියසදී ති‍්‍රවිධ හමුදාවේ සහ පොලීසියේද විද්‍යාලයේ මියගිය ආදිසිසු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේද නෑ හිතවතුන්ගේද සහභාගිත්වයෙන් පැවැත්විණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ ක්‍රියාවක්. ලක් මාතාවට වගේම නාලන්ද මෑණියන්ටත් ඔබලා ආඩම්බරයක්. ඔබ සැම සදා අමරණීයයි . (නු)
නාලන්දා මෑණියන් සදා අමරණීයයි...(ස)
දිවි පිදුවට අපි සදා ණය ගැතියි....(ස)
මා සමග නාලන්දාවේ හොකී ක්‍රිඩා කළ මගේ මිතුරකු සිටියා.ඔහු නමින් තිරානගම. මාගේ මිතුරු තිරානගම පසු කාලීනව යුද හමුදාවට බැදී උතුරේ යුද්දයෙදී තම ජීවිතය පුජා කළ බව මට දෑන ගන්න ලබුණා.මා විදේශගතව සිටිනා බෑවින් මෙම සිදිධිය දෑන ගන්න ලෑබුණේ වසර කිහිපයකට පසුව වුවත්, එය මා හට කළකිරීමක් ඈතිකළා. මගේ මිතුර ඔබට නිවන් සුව (නි) 1999 කණ්ඩායමේ සිසුවෙක්
ආදර්ශමත් ක්‍රියාවක් .ආදි නාලන්දියකු විදියට සන්තෝෂයි.....(ස)
නාලන්ද ආදි සිසුන් කරන මෙම ක්‍රියාව අගය කළ යුතුයි. (නි)
සහෝදරවරුණි, ඔබ අමරණීයයි. (නි)
අගය කළයුතු සත් ක්‍රියාවක්.නාලන්දාව වගේම අනෙකුත් පාසැල් වලත්, රජයේ ආයතන වලත් වසරක් පාසා රණවිරු උපහාර උළෙල සංවිධානය කරනවානම් කෙතරම් අගනේද? (නි)
උපුල් කරුණාතිලක සහ අජිත් දාබරේ කියන මගේ හොද යහලුවන් දෙදෙනකුත් මියගියා. ඔවුන්ට දේව පිහිටයි! (නි)
ලක් මාතාවගේ සහ නාලන්දා මාතාවගේ විරුවන් සදා අමරණීයයි. (නි)
නාලන්දානුවකු වීම ආඩම්බරයක්. (ත)
මේ උතුම් ක්‍රියාව මීටත් වඩා උසස් අන්දමින් සැමරීමට ලොව වටා සිටින ආදි නාලන්දියන් එකතුවෙමු. මිය ගිය සහ ආබාධිත පවුල්වල අයට හොද අරමුදලක් හදලාදෙමු....!!(නු)
දිවි පිදූ නාලන්දා සිසුන් සදා අමරණීයයි. නාලන්දියකු වීම ආඩම්බරයක්. (ත)