(අංජුල මහික වීරරත්න)
ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.
මහාචාර්ය චන්දන අබේරත්න,මහාචාර්ය උපාලි පන්නිලගේ,මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි,මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන,මහාචාර්ය අනිල් ජයන්ත ඔවුහුය.
ඊට අමතරව නීතිඥවරයෙක් ද,වෛද්‍යවරු දෙදෙනෙක්ද,ඉංජිනේරුවරයෙක්ද කැබිනට් මණ්ඩලයේ සිටිති.
නීතිඥ හර්ෂණ නානායක්කාර,වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ධම්මික පටබැඳි, ඉංජිනේරු කුමාර ජයකොඩි ඔවුහුය.
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නව කැබිනට්ටුවේ මහාචාර්යවරු පහක්
prasanna Monday, 18 November 2024 02:52 PM
පරණ ආණ්ඩුවලත් හිටියා ඔය වගේම... වැඩ තාම තියෙන්න ඕනෑ. රටක් මිස පාලනය කරන්න කැම්පස් එකක් නෙවෙයි. අශූ මාරසිංහ, තිස්ස විතාරණ, ඡන්න ජයසුමන, ජී.එල්. පීරිස්, චරිත හේරත්...
karolis Monday, 18 November 2024 02:57 PM
මතක් වෙනවා... මේ අවස්ථාවේ මහාචාර්ය ජී එල් පීරිස්, ආචාර්ය බන්දුල ගුණවර්ධන, මහාචාර්ය චරිත හේරත්, ආචාර්ය චන්න ජයසුමන, ආචාර්ය රන්ජිත් බණ්ඩාර, දොස්තර සීතා අරඹේපොළ සහ තවත් ඒ වගේ අය ඕනෑතරම්. පට්ටම් වලින් වැඩක් වුනේ නම් නෑ...
යෝගා Monday, 18 November 2024 03:01 PM
කොයි රටකවත් මහාචාර්යලා විශ්ව විද්‍යාලවල මිසක් කැබිනට් ඇමැතිලා විදියට සාර්ථක වෙලා නෑ. දැක්කනේ ජී ඇල් පීරිස්, තිස්ස විතාරණ. පොතේ උගත්තු පාලකයෝ වුණාම රට හැදෙයි... කියන මිථ්‍යාවත් මෙතැනින් ඉවර වෙයි...
randil dunuwilleMonday, 18 November 2024 04:42 PM
කිසිම දෙයක හොඳක් නොදකින ඕපපාතික අදහස් ඇති ගෝත්‍රිකයෝ කොහෙත් ඉන්නවා.
AlamTuesday, 19 November 2024 08:26 AM
කලින් උගත්තු හිටියට ඒකාධිපති වියරුවෙන් හිටිය ලොක්කෝ ඔවුන්ට අවස්තාව දුන්නේ නැහැ .කලින් උගතුන්ට උනේ පඹයා ගේ රෝල් එක කරන්න . දැන් එහෙම නොවෙයි සියල්ලන්ටම අවස්තාව ලැබෙනවා
ranjith Monday, 18 November 2024 05:28 PM
මෙතෙක් කල් පාර්ලිමේන්තුව උත්තරීතරයි කියන්නත් හිරිකිත කමක් තිබුණා. බහුතරයක් අපරාධකාරයෝ. ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායකත් කප්පම් නඩුවකින් වරදකරුවකු වුණු කෙනෙක්.
SIRI Monday, 18 November 2024 05:42 PM
කෝ එතකොට ටිල්වින් සිල්වා ? එයාද නව කථානායකවරයා?
Pradeep KumaraTuesday, 19 November 2024 09:37 AM
SIRI, පාර්ලිමේන්තුවට තේරී පත් නොවූ අයෙකුට කථානායක ධූරය දැරීමට නොහැකි බව ඔබ දන්නේ නැද්ද? අනික ටිල්වින් සහෝදරයා කිසිම තනතුරක් භාර ගන්න සූදානම් නෑ, පක්ෂයේ ප්‍රධාන ලේකම් වැනි ඉතා භාර දූර වගකීමක් දරණ නිසා.
ගමේ එකාලා Monday, 18 November 2024 07:56 PM
උගතුන් වියතුන් සිටින ඇමති මණ්ඩලයක් දැකීමත් සතුටක්. ඉස්සර දැක්කේ දූෂිත පවුල් පාලනේ සාටකයෝ, අට පාස් එවුන්, මිනිමරුවෝ,මැරයෝ. කුඩු කාරයෝ...
විපරමා Monday, 18 November 2024 08:13 PM
දූෂිත නායකයෝ යටතේ හිටපු මහාචාර්යවරු ගැන නම් කියලා වැඩක් නැහැ..නායකයා ට ගැළපෙන දූෂිතයෝ මිසක් ?..ජී.එල්.පීරිස් කියන්නේ එහෙට මෙහෙට පැන පැන ඇමතිකම් ගත්තු බලලෝබියා. ජනතාවාදී නායකයෙක් යටතේ රටට යහපතක් වෙනවාට කිසිම සැකයක් නැහැ...
karolis Monday, 18 November 2024 08:25 PM
ලංකාවට වැඩක් කරපු ලලිත් ගාමිණී කදිරගාමර් වගේ ඇමතිවරු කීර්තිමත් විදෙස් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලද්දවුන්. ලංකාවේ අධ්‍යාපනයෙන් බිහිවෙන ගොඩක් උගත්තු අර නලින් ද සිල්වා කිව්වා වගේ වැඩ බැරි පුහු අනුකාරක උගත්තු, පට්ටම විතරයි.
Kumara Monday, 18 November 2024 09:44 PM
මේ සියලු දෙනා දැන් හිටපු මහාචාර්යවරු පමණයි - විශ්වවිද්‍යාල සේවයෙන් ඉවත් වූ පසු තවදුරටත් මහාචාර්ය නාමය ඔවුන් වෙනුවෙන් භාවිතා කිරීම වැරැදියි. ආචාර්ය උපාධිය තියෙන නිසා ඒ අය ආචාර්ය චන්දන අබේරත්න ආදී වශයෙන් හැඳින්වීමේ වරදක් නැහැ. මෙය ඉතිහාසය පුරාවටම කළ වැරැදි භාවිතයක්...