ශ්රී ලංකා ක‍්‍රිකට් පිලේ නව නායකයා ලෙස හිටපු නායක මහේල ජයවර්ධන පත්කර ඇති අතර ඇන්ජලෝ මැතිව්ස් උප නායකයා ලෙස තව දුරටත් කටයුතු කරයි.
ශ්‍රී ලංවෙන් විහිවූ විශිෂ්ටම පිතිකරුවකු වන මහේල ජයවර්ධන මීට පෙර 2004 වසරේ සිට 2009 වසර දක්වා ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස කටයුතු කළේය. එම කාලය තුළ මහේලගේ නායකත්වයෙන් ටෙස්ට් තරග 28 කින් තරග 15 ක් ජය ලබා තරග 7 ක් පරාජයට පත්ව තිබේ. මහේල එක්දින තරග 94 කදී ශ්‍රී ලංකා පිල මෙහෙයවමින් තරග 54 ක් ජය ලබා තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම් මහේල ඔබට ලංකාව දිනවන්න පුලුවන්
මහෙල් පොඩ්ඩක් වයස පාටයි නේද?
ඔබට සුභපතමි
යන්න මහේල යන්න
අපි කැමති නෑ
සුබ පැතුම් මහේල
මහේල ඔබට පුලුවන් ලංකාවේ ක්‍රිකට්වල ලොකු වෙනසක් කරන්න. අපේ උණුසුම් සුබ පැතුම්
ඔබයි ඉතාම හොදයි. සුබ පැතුම් ඔබට
මහේලට අපේ සුභපැතුම්.ලංකා කණ්ඩායම ඉදිරියට ගේන්න............
යන්න පුතා ඔබට පුළුවන්
විශිෂ්ඨයි මහේල ඔබට පුළුවන්
කවුරුත් නැති වෙලාවේ ඩිල්ෂාන් කරපු දේවලුත් අපිට අමතක නැහැ. ස්තූතියි ඩිල්ෂාන් ඔබට, ආදරයෙන් පිළිගන්නවා මහේල
සුබ පැතුම් මහේල
මහේලගේ නායකත්වය අති විශිෂ්ඨයි. ඔහු එය ඉදිරියේදී පෙන්වයි. මගේ සුබ පැතුම්
මහේලට අපේ සුභපැතුම්..
මේ පාර වැටිල ඉන්න තත්ත්වයෙන් ගොඩ එන්න ධෛර්යය ශක්තිය ලැබේවා
සුබ පැතුම්
අර්ජුන රණතුංග ගිය ගමන යා හැක්කේ ඔබට පමණයි. පිටියේ තීරණ නිවැරැදිව ගත හැක්කේ ඔබටයි.
මහේලට අපේ සුභපැතුම්. 2015 ලෝක කුසලානය ලංකාවට ගේන්න, මම ඔබට සුබ පතනවා
අපේ සුබ පැතුම් මහේල
සුදුසුම තේරීම, ඔහොම යං ඔහොම යං
ඔබට සුබ පැතුම් ජයවේවා.....!
සුබ පැතුම් මහේල
පරණ දේවල් අමතක කර අපි යමු ඉදිරියට. මහේල ඔබට සුබ පැතුම්
සුබ පැතුම් මහේල. අපි දන්නවා ඔබගේ සුදුසු බව
ලංකාව ජය මාවතට ගෙන එන්න මගෙ සුබ පැතුම්.
ඔබට පුලුවන් ලංකාව දැන් වැටිල තියෙන වෙලාවේ ලංකා කණ්ඩායම ඉදිරියට ගේන්න. මම ඔබට සුබ පතනවා
කමෝන් මහේල කමෝන්