නාවික හමුදාවේ ඉන්ධන ලීටර 270600 පෞද්ගලික පිරවුම් හලකට විකුණීයැයි සැකපිට නාවික හමුදාවේ සිවි දෙනකු ඇතුඵ හත් දෙනෙක් කොළඔ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් නොවැම්බර් දෙවැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබුහ රුපියල් දෙකෝටි දහනව ලක්ෂයක් වටිනා මේ ඉන්දන ඇනවුම් පොතක් වැලිසර කදවුරේ නිලධරියකු විසින් සොරාගනු ලැබ කොළොන්නාව තෙල් පර්්‍යන්තයෙන් ඇනවුම් 11 ක් වශයෙන් 2007 මැයි 30- සිට 2009 මාර්තු 25 අතර කාලයේදි හොරෙන් විකීණියැයි උසාවියේදී කියැවිණි
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd